quranm◉

සූරා Ash-Shu'ara 26:9

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ﴿٩﴾

◉

පරිවර්තනය

තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන්, මහා කරුණාන්විතයාණන් වූ සර්ව බලධාරී ඔහුමය.
— Translation Pioneers Center

◉ සූරා · ∞