quranm◉

සූරා Ash-Shu'ara 26:188

قَالَ رَبِّيٓ أَعۡلَمُ بِمَا تَعۡمَلُونَ ﴿١٨٨﴾

◉

පරිවර්තනය

නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව මාගේ පරමාධිපති මැනවින් දන්නාය යැයි ඔහු පැවසීය.
— Translation Pioneers Center

◉ සූරා · ∞