සූරා An-Nisa 4:130
وَإِن يَتَفَرَّقَا يُغۡنِ ٱللَّهُ كُلّٗا مِّن سَعَتِهِۦۚ وَكَانَ ٱللَّهُ وَٰسِعًا حَكِيمٗا ﴿١٣٠﴾
◉
පරිවර්තනය
ඔවුන් දෙදෙනා වෙන් වන්නේ නම්, අල්ලාහ් ඔවුන්ගෙන් කෙනෙකු අනෙකාගේ අවශ්‍යතාවන් ගෙන් තොර වූවන් බවට කරනු ඇත. තවද අල්ලාහ් (බලයෙන්) ව්‍යාප්තය. සර්ව ප්‍රඥාවන්තයාය.