quranm◉

Surah Al-'Asr transliteration

◉ සූරා · ∞

103:1

وَٱلۡعَصۡرِ ﴿1﴾

Transliteration: WaalAAasri

Translation: කාලය මත දිවුරමින්.

103:2

إِنَّ ٱلۡإِنسَٰنَ لَفِي خُسۡرٍ ﴿2﴾

Transliteration: Inna alinsana lafee khusrin

Translation: සැබැවින්ම මිනිස් වර්ගයා අලාභයෙහි පසු වෙති.

103:3

إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ وَتَوَاصَوۡاْ بِٱلۡحَقِّ وَتَوَاصَوۡاْ بِٱلصَّبۡرِ ﴿3﴾

Transliteration: Illa allatheena amanoo waAAamiloo alssalihati watawasaw bialhaqqi watawasaw bialssabri

Translation: නමුත් (සත්‍යය) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් ඉටු කර, තවද සත්‍ය පිළිබඳ එකිනෙකාට උපදෙස් දී, තවද ඉවසීම පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය හැර.

Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download