quranm◉

Surah Al-Qadr transliteration

◉ සූරා · ∞

97:1

إِنَّآ أَنزَلۡنَٰهُ فِي لَيۡلَةِ ٱلۡقَدۡرِ ﴿1﴾

Transliteration: Inna anzalnahu fee laylati alqadri

Translation: නියත වශයෙන්ම අපි එය බලගතු රාත්‍රියෙහි පහළ කළෙමු.

97:2

وَمَآ أَدۡرَىٰكَ مَا لَيۡلَةُ ٱلۡقَدۡرِ ﴿2﴾

Transliteration: Wama adraka ma laylatu alqadri

Translation: බලගතු රාත්‍රිය කුමක්දැ යි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?

97:3

لَيۡلَةُ ٱلۡقَدۡرِ خَيۡرٞ مِّنۡ أَلۡفِ شَهۡرٖ ﴿3﴾

Transliteration: Laylatu alqadri khayrun min alfi shahrin

Translation: බලගතු රාත්‍රිය මාස දහසකට වඩා උතුම්ය.

97:4

تَنَزَّلُ ٱلۡمَلَـٰٓئِكَةُ وَٱلرُّوحُ فِيهَا بِإِذۡنِ رَبِّهِم مِّن كُلِّ أَمۡرٖ ﴿4﴾

Transliteration: Tanazzalu almalaikatu waalrroohu feeha biithni rabbihim min kulli amrin

Translation: මලක්වරුන් හා මහා ආත්මය (ජිබ්රීල්) තම පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම කරුණක්ම ගෙන එහි පහළ වන්නේය.

97:5

سَلَٰمٌ هِيَ حَتَّىٰ مَطۡلَعِ ٱلۡفَجۡرِ ﴿5﴾

Transliteration: Salamun hiya hatta matlaAAi alfajri

Translation: ශාන්තියයි ! එය අරුණෝදය උදා වන කාලය තෙක් පවතියි.

Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download