قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ ﴿1﴾قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ
Transliteration: Qul huwa Allahu ahadun
Translation: (නබි මුහම්මද්) පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීයය.
قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ ﴿1﴾قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ
Transliteration: Qul huwa Allahu ahadun
Translation: (නබි මුහම්මද්) පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීයය.
ٱللَّهُ ٱلصَّمَدُ ﴿2﴾ٱللَّهُ ٱلصَّمَدُ
Transliteration: Allahu alssamadu
Translation: අල්ලාහ් ස්වාධීනය. (කිසිම අවශ්‍යතාවයක් නොමැත්තාය.)
لَمۡ يَلِدۡ وَلَمۡ يُولَدۡ ﴿3﴾لَمۡ يَلِدۡ وَلَمۡ يُولَدۡ
Transliteration: Lam yalid walam yooladu
Translation: ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය.
وَلَمۡ يَكُن لَّهُۥ كُفُوًا أَحَدُۢ ﴿4﴾وَلَمۡ يَكُن لَّهُۥ كُفُوًا أَحَدُۢ
Transliteration: Walam yakun lahu kufuwan ahadun
Translation: තවද ඔහුට සමාන කිසිවෙකු නොවීය.
Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download