إِذَا زُلۡزِلَتِ ٱلۡأَرۡضُ زِلۡزَالَهَا ﴿1﴾إِذَا زُلۡزِلَتِ ٱلۡأَرۡضُ زِلۡزَالَهَا
Transliteration: Itha zulzilati alardu zilzalaha
Translation: මහපොළොව එහි කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට,
إِذَا زُلۡزِلَتِ ٱلۡأَرۡضُ زِلۡزَالَهَا ﴿1﴾إِذَا زُلۡزِلَتِ ٱلۡأَرۡضُ زِلۡزَالَهَا
Transliteration: Itha zulzilati alardu zilzalaha
Translation: මහපොළොව එහි කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට,
وَأَخۡرَجَتِ ٱلۡأَرۡضُ أَثۡقَالَهَا ﴿2﴾وَأَخۡرَجَتِ ٱلۡأَرۡضُ أَثۡقَالَهَا
Transliteration: Waakhrajati alardu athqalaha
Translation: මහපොළොව එහි ඇති බර බැහැර කළ විට,
وَقَالَ ٱلۡإِنسَٰنُ مَا لَهَا ﴿3﴾وَقَالَ ٱلۡإِنسَٰنُ مَا لَهَا
Transliteration: Waqala alinsanu ma laha
Translation: එයට කුමක් වී ඇත්දැ යි මිනිසා පවසයි.
يَوۡمَئِذٖ تُحَدِّثُ أَخۡبَارَهَا ﴿4﴾يَوۡمَئِذٖ تُحَدِّثُ أَخۡبَارَهَا
Transliteration: Yawmaithin tuhaddithu akhbaraha
Translation: එදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි.
بِأَنَّ رَبَّكَ أَوۡحَىٰ لَهَا ﴿5﴾بِأَنَّ رَبَّكَ أَوۡحَىٰ لَهَا
Transliteration: Bianna rabbaka awha laha
Translation: සැබැවින්ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට,
يَوۡمَئِذٖ يَصۡدُرُ ٱلنَّاسُ أَشۡتَاتٗا لِّيُرَوۡاْ أَعۡمَٰلَهُمۡ ﴿6﴾يَوۡمَئِذٖ يَصۡدُرُ ٱلنَّاسُ أَشۡتَاتٗا لِّيُرَوۡاْ أَعۡمَٰلَهُمۡ
Transliteration: Yawmaithin yasduru alnnasu ashtatan liyuraw aAAmalahum
Translation: එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි.
فَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٍ خَيۡرٗا يَرَهُۥ ﴿7﴾فَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٍ خَيۡرٗا يَرَهُۥ
Transliteration: Faman yaAAmal mithqala tharratin khayran yarahu
Translation: එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී.
وَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٖ شَرّٗا يَرَهُۥ ﴿8﴾وَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٖ شَرّٗا يَرَهُۥ
Transliteration: Waman yaAAmal mithqala tharratin sharran yarahu
Translation: කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී.
Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download