quranm◉

Surah Al-Fatihah transliteration

◉ සූරා · ∞

1:1

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ ﴿1﴾

Transliteration: Bismi Allahi alrrahmani alrraheemi

Translation: අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.

1:2

ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿2﴾

Transliteration: Alhamdu lillahi rabbi alAAalameena

Translation: සියලු ප්‍රශංසා ලෝකයන් හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය.

1:3

ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ ﴿3﴾

Transliteration: Alrrahmani alrraheemi

Translation: අපරිමිත දයාන්විතය අසමසම කරුණාන්විත ය.

1:4

مَٰلِكِ يَوۡمِ ٱلدِّينِ ﴿4﴾

Transliteration: Maliki yawmi alddeeni

Translation: විනිශ්චය දිනයේ රජු ය.

1:5

إِيَّاكَ نَعۡبُدُ وَإِيَّاكَ نَسۡتَعِينُ ﴿5﴾

Transliteration: Iyyaka naAAbudu waiyyaka nastaAAeenu

Translation: ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු.

1:6

ٱهۡدِنَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ ﴿6﴾

Transliteration: Ihdina alssirata almustaqeema

Translation: අපට ඍජු මඟ පෙන්වනු මැනව.

1:7

صِرَٰطَ ٱلَّذِينَ أَنۡعَمۡتَ عَلَيۡهِمۡ غَيۡرِ ٱلۡمَغۡضُوبِ عَلَيۡهِمۡ وَلَا ٱلضَّآلِّينَ ﴿7﴾

Transliteration: Sirata allatheena anAAamta AAalayhim ghayri almaghdoobi AAalayhim wala alddalleena

Translation: ඔබ කවරෙකු ට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපය ට ලක් වූවන් හෝ මුළාවූවන් ගේ මාර්ගය නොව.

Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download