إِنَّآ أَعۡطَيۡنَٰكَ ٱلۡكَوۡثَرَ ﴿1﴾إِنَّآ أَعۡطَيۡنَٰكَ ٱلۡكَوۡثَرَ
Transliteration: Inna aAAtaynaka alkawthara
Translation: නියත වශයෙන්ම අපි නුඹට අසීමිත සම්පත් පිරිනැමුවෙමු.
إِنَّآ أَعۡطَيۡنَٰكَ ٱلۡكَوۡثَرَ ﴿1﴾إِنَّآ أَعۡطَيۡنَٰكَ ٱلۡكَوۡثَرَ
Transliteration: Inna aAAtaynaka alkawthara
Translation: නියත වශයෙන්ම අපි නුඹට අසීමිත සම්පත් පිරිනැමුවෙමු.
فَصَلِّ لِرَبِّكَ وَٱنۡحَرۡ ﴿2﴾فَصَلِّ لِرَبِّكَ وَٱنۡحَرۡ
Transliteration: Fasalli lirabbika wainhar
Translation: එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ (අල්ලාහ් වෙනුවෙන්ම) සතෙකුගේ ගෙල කපා හරිනු.
إِنَّ شَانِئَكَ هُوَ ٱلۡأَبۡتَرُ ﴿3﴾إِنَّ شَانِئَكَ هُوَ ٱلۡأَبۡتَرُ
Transliteration: Inna shaniaka huwa alabtaru
Translation: නියත වශයෙන්ම නුඹට දොස් පවරන්නා වන ඔහුමය පෙළපත නොමැත්තා.
Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download