quranm◉

Surah Al-Falaq transliteration

◉ සූරා · ∞

113:1

قُلۡ أَعُوذُ بِرَبِّ ٱلۡفَلَقِ ﴿1﴾

Transliteration: Qul aAAoothu birabbi alfalaqi

Translation: (නබි මුහම්මද්) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.

113:2

مِن شَرِّ مَا خَلَقَ ﴿2﴾

Transliteration: Min sharri ma khalaqa

Translation: ඔහු මැවූ දෑහි හානියෙන් ද,

113:3

وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ ﴿3﴾

Transliteration: Wamin sharri ghasiqin itha waqaba

Translation: තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද,

113:4

وَمِن شَرِّ ٱلنَّفَّـٰثَٰتِ فِي ٱلۡعُقَدِ ﴿4﴾

Transliteration: Wamin sharri alnnaffathati fee alAAuqadi

Translation: තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද,

113:5

وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ ﴿5﴾

Transliteration: Wamin sharri hasidin itha hasada

Translation: ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.)

Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download