لَآ أُقۡسِمُ بِيَوۡمِ ٱلۡقِيَٰمَةِ ﴿1﴾لَآ أُقۡسِمُ بِيَوۡمِ ٱلۡقِيَٰمَةِ
Transliteration: La oqsimu biyawmi alqiyamati
Translation: මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරා පවසමි.
لَآ أُقۡسِمُ بِيَوۡمِ ٱلۡقِيَٰمَةِ ﴿1﴾لَآ أُقۡسِمُ بِيَوۡمِ ٱلۡقِيَٰمَةِ
Transliteration: La oqsimu biyawmi alqiyamati
Translation: මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරා පවසමි.
وَلَآ أُقۡسِمُ بِٱلنَّفۡسِ ٱللَّوَّامَةِ ﴿2﴾وَلَآ أُقۡسِمُ بِٱلنَّفۡسِ ٱللَّوَّامَةِ
Transliteration: Wala oqsimu bialnnafsi allawwamati
Translation: තවද තමන් මත අවලාද නගන ආත්මය මත දිවුරමි.
أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَلَّن نَّجۡمَعَ عِظَامَهُۥ ﴿3﴾أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَلَّن نَّجۡمَعَ عِظَامَهُۥ
Transliteration: Ayahsabu alinsanu allan najmaAAa AAithamahu
Translation: ඔහුගේ අස්ථි අපි එක්රැස් නොකරන්නේම යැයි මිනිසා සිතන්නේද?
بَلَىٰ قَٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّيَ بَنَانَهُۥ ﴿4﴾بَلَىٰ قَٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّيَ بَنَانَهُۥ
Transliteration: Bala qadireena AAala an nusawwiya bananahu
Translation: එසේ නොව ඔහුගේ ඇඟිලි තුඩු පවා සකස් කිරීමට අපි ශක්තිවන්තයින් වෙමු.
بَلۡ يُرِيدُ ٱلۡإِنسَٰنُ لِيَفۡجُرَ أَمَامَهُۥ ﴿5﴾بَلۡ يُرِيدُ ٱلۡإِنسَٰنُ لِيَفۡجُرَ أَمَامَهُۥ
Transliteration: Bal yureedu alinsanu liyafjura amamahu
Translation: නමුත් මිනිසා ඔහු ඉදිරියේ පාපයන් කිරීමට සිතයි.
يَسۡـَٔلُ أَيَّانَ يَوۡمُ ٱلۡقِيَٰمَةِ ﴿6﴾يَسۡـَٔلُ أَيَّانَ يَوۡمُ ٱلۡقِيَٰمَةِ
Transliteration: Yasalu ayyana yawmu alqiyamati
Translation: “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය කවදා දැ”යි ඔහු විමසා සිටියි.
فَإِذَا بَرِقَ ٱلۡبَصَرُ ﴿7﴾فَإِذَا بَرِقَ ٱلۡبَصَرُ
Transliteration: Faitha bariqa albasaru
Translation: දෘෂ්ටිය (නීලංකාරවී) මුළාවී ගිය විට,
وَخَسَفَ ٱلۡقَمَرُ ﴿8﴾وَخَسَفَ ٱلۡقَمَرُ
Transliteration: Wakhasafa alqamaru
Translation: තවද සඳු(ගේ අලෝකය) ගිලුනු විට,
وَجُمِعَ ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ ﴿9﴾وَجُمِعَ ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ
Transliteration: WajumiAAa alshshamsu waalqamaru
Translation: තවද හිරු හා සඳු එක් කරනු ලැබූ විට,
يَقُولُ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذٍ أَيۡنَ ٱلۡمَفَرُّ ﴿10﴾يَقُولُ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذٍ أَيۡنَ ٱلۡمَفَرُّ
Transliteration: Yaqoolu alinsanu yawmaithin ayna almafarru
Translation: පලා යන තැන කොතැනදැයි එදින මිනිසා විමසනු ඇත.
كَلَّا لَا وَزَرَ ﴿11﴾كَلَّا لَا وَزَرَ
Transliteration: Kalla la wazara
Translation: එසේ නොව සරණ පතන තැනක් (ඔහුට) නොමැත.
إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمُسۡتَقَرُّ ﴿12﴾إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمُسۡتَقَرُّ
Transliteration: Ila rabbika yawmaithin almustaqarru
Translation: එදින වාසස්ථානය නුඹගේ පරමාධිපති වෙත පිහිටයි.
يُنَبَّؤُاْ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذِۭ بِمَا قَدَّمَ وَأَخَّرَ ﴿13﴾يُنَبَّؤُاْ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذِۭ بِمَا قَدَّمَ وَأَخَّرَ
Transliteration: Yunabbao alinsanu yawmaithin bima qaddama waakhkhara
Translation: ඔහු කලින් කළ දෑ හා ඔහු ප්‍රමාද කොට කළ දෑ සම්බන්ධයෙන් එදින මිනිසාට දන්වනු ලැබේ.
بَلِ ٱلۡإِنسَٰنُ عَلَىٰ نَفۡسِهِۦ بَصِيرَةٞ ﴿14﴾بَلِ ٱلۡإِنسَٰنُ عَلَىٰ نَفۡسِهِۦ بَصِيرَةٞ
Transliteration: Bali alinsanu AAala nafsihi baseeratun
Translation: එසේ නොව, තමන් ගැන මිනිසා සාක්ෂි දරන්නේය.
وَلَوۡ أَلۡقَىٰ مَعَاذِيرَهُۥ ﴿15﴾وَلَوۡ أَلۡقَىٰ مَعَاذِيرَهُۥ
Transliteration: Walaw alqa maAAatheerahu
Translation: ඔහු සමාවට හේතූන් ඉදිරිපත් කළ ද
لَا تُحَرِّكۡ بِهِۦ لِسَانَكَ لِتَعۡجَلَ بِهِۦٓ ﴿16﴾لَا تُحَرِّكۡ بِهِۦ لِسَانَكَ لِتَعۡجَلَ بِهِۦٓ
Transliteration: La tuharrik bihi lisanaka litaAAjala bihi
Translation: එය (කුර්ආනය කියවීමට) ඉක්මන් කරනු පිණිස නුඹගේ දිව එයින් නොසොල්වනු.
إِنَّ عَلَيۡنَا جَمۡعَهُۥ وَقُرۡءَانَهُۥ ﴿17﴾إِنَّ عَلَيۡنَا جَمۡعَهُۥ وَقُرۡءَانَهُۥ
Transliteration: Inna AAalayna jamAAahu waquranahu
Translation: එය ගොනු කිරීම ද එය පාරායනය කරවීම ද නියත වශයෙන්ම අප වෙත වූ වගකීමකි.
فَإِذَا قَرَأۡنَٰهُ فَٱتَّبِعۡ قُرۡءَانَهُۥ ﴿18﴾فَإِذَا قَرَأۡنَٰهُ فَٱتَّبِعۡ قُرۡءَانَهُۥ
Transliteration: Faitha qaranahu faittabiAA quranahu
Translation: එහෙයින් අපි එය පාරායනය කළ විට නුඹ එහි පාරායනය අනුගමනය කරනු.
ثُمَّ إِنَّ عَلَيۡنَا بَيَانَهُۥ ﴿19﴾ثُمَّ إِنَّ عَلَيۡنَا بَيَانَهُۥ
Transliteration: Thumma inna AAalayna bayanahu
Translation: පසු ව එය පැහැදිලි කිරීම ද නියත වශයෙන්ම අප වෙත පැවරුණු වගකීමකි.
كَلَّا بَلۡ تُحِبُّونَ ٱلۡعَاجِلَةَ ﴿20﴾كَلَّا بَلۡ تُحِبُّونَ ٱلۡعَاجِلَةَ
Transliteration: Kalla bal tuhibboona alAAajilata
Translation: නමුත් නුඹලා මෙලොව ප්‍රිය කරන්නෙහුය.
وَتَذَرُونَ ٱلۡأٓخِرَةَ ﴿21﴾وَتَذَرُونَ ٱلۡأٓخِرَةَ
Transliteration: Watatharoona alakhirata
Translation: තවද නුඹලා මතු ලොව අත හැර දමන්නෙහුය.
وُجُوهٞ يَوۡمَئِذٖ نَّاضِرَةٌ ﴿22﴾وُجُوهٞ يَوۡمَئِذٖ نَّاضِرَةٌ
Transliteration: Wujoohun yawmaithin nadiratun
Translation: එදින ඇතැම් මුහුණු දීප්තිමත්ව පවතී.
إِلَىٰ رَبِّهَا نَاظِرَةٞ ﴿23﴾إِلَىٰ رَبِّهَا نَاظِرَةٞ
Transliteration: Ila rabbiha nathiratun
Translation: තම පරමාධිපති දෙස බලමින් සිටිති.
وَوُجُوهٞ يَوۡمَئِذِۭ بَاسِرَةٞ ﴿24﴾وَوُجُوهٞ يَوۡمَئِذِۭ بَاسِرَةٞ
Transliteration: Wawujoohun yawmaithin basiratun
Translation: තවද එදින ඇතැම් මුහුණු (අඳුරින් වෙළී) විරූප ව පවතී.
تَظُنُّ أَن يُفۡعَلَ بِهَا فَاقِرَةٞ ﴿25﴾تَظُنُّ أَن يُفۡعَلَ بِهَا فَاقِرَةٞ
Transliteration: Tathunnu an yufAAala biha faqiratun
Translation: කොඳු ඇට පෙළ කඩා දමන යමක් එයට සිදු කරනු ලබනු ඇතැයි සිතති.
كَلَّآ إِذَا بَلَغَتِ ٱلتَّرَاقِيَ ﴿26﴾كَلَّآ إِذَا بَلَغَتِ ٱلتَّرَاقِيَ
Transliteration: Kalla itha balaghati alttaraqiya
Translation: එසේ නොව (ප්‍රාණය) උගුරු දණ්ඩ දක්වා ළඟා වූ විට
وَقِيلَ مَنۡۜ رَاقٖ ﴿27﴾وَقِيلَ مَنۡۜ رَاقٖ
Transliteration: Waqeela man raqin
Translation: තවද ආරක්ෂා කරන්නා කවුරුන් දැයි විමසනු ලැබු විට
وَظَنَّ أَنَّهُ ٱلۡفِرَاقُ ﴿28﴾وَظَنَّ أَنَّهُ ٱلۡفِرَاقُ
Transliteration: Wathanna annahu alfiraqu
Translation: නියත වශයෙන්ම තමන් වෙන් ව යෑම එය වේ යැයි ඔහු සිතූ විට
وَٱلۡتَفَّتِ ٱلسَّاقُ بِٱلسَّاقِ ﴿29﴾وَٱلۡتَفَّتِ ٱلسَّاقُ بِٱلسَّاقِ
Transliteration: Wailtaffati alssaqu bialssaqi
Translation: කෙණ්ඩය කෙණ්ඩය සමග ඇමුණුනු විට
إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمَسَاقُ ﴿30﴾إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمَسَاقُ
Transliteration: Ila rabbika yawmaithin almasaqu
Translation: එදින මෙහෙය වනු ලබන ස්ථානය නුඹගේ පරමාධිපති වෙතය.
فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ ﴿31﴾فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ
Transliteration: Fala saddaqa wala salla
Translation: තවද ඔහු සත්‍ය තහවුරු කළේ නැත. තවද ඔහු සලාතය ඉටු කළේ ද නැත.
وَلَٰكِن كَذَّبَ وَتَوَلَّىٰ ﴿32﴾وَلَٰكِن كَذَّبَ وَتَوَلَّىٰ
Transliteration: Walakin kaththaba watawalla
Translation: නමුත් ඔහු බොරු කළේය. තවද පිටුපෑවේය.
ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهۡلِهِۦ يَتَمَطَّىٰٓ ﴿33﴾ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهۡلِهِۦ يَتَمَطَّىٰٓ
Transliteration: Thumma thahaba ila ahlihi yatamatta
Translation: පසු ව ඔහු තම පවුල වෙත අහංකාරකම් පාමින් ගියේය.
أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰ ﴿34﴾أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰ
Transliteration: Awla laka faawla
Translation: නුඹට ඛේදයයි. නුඹට ඛේදයමයි!
ثُمَّ أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰٓ ﴿35﴾ثُمَّ أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰٓ
Transliteration: Thumma awla laka faawla
Translation: පසු ව ද නුඹට ඛේදයයි! නුඹට ඛේදයමයි!
أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَن يُتۡرَكَ سُدًى ﴿36﴾أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَن يُتۡرَكَ سُدًى
Transliteration: Ayahsabu alinsanu an yutraka sudan
Translation: නිකරුණේ ඔහු අත හැර දමනු ලබනු ඇතැයි මිනිසා සිතන්නේ ද?
أَلَمۡ يَكُ نُطۡفَةٗ مِّن مَّنِيّٖ يُمۡنَىٰ ﴿37﴾أَلَمۡ يَكُ نُطۡفَةٗ مِّن مَّنِيّٖ يُمۡنَىٰ
Transliteration: Alam yaku nutfatan min manayyin yumna
Translation: විදිනු ලබන ශුක්‍රාණු බිඳුවක් ලෙස ඔහු නොසිටියේ ද?
ثُمَّ كَانَ عَلَقَةٗ فَخَلَقَ فَسَوَّىٰ ﴿38﴾ثُمَّ كَانَ عَلَقَةٗ فَخَلَقَ فَسَوَّىٰ
Transliteration: Thumma kana AAalaqatan fakhalaqa fasawwa
Translation: පසු ව ඔහු එල්ලී පවතින ලේ කැටියක් බවට පත් විය. පසු ව ඔහු මවා සැකසුවේය.
فَجَعَلَ مِنۡهُ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ ﴿39﴾فَجَعَلَ مِنۡهُ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ
Transliteration: FajaAAala minhu alzzawjayni alththakara waalontha
Translation: පසු ව එයින් ස්ත්‍රිය හා පිරිමියා යන යුගලය ඇති කළේය.
أَلَيۡسَ ذَٰلِكَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحۡـِۧيَ ٱلۡمَوۡتَىٰ ﴿40﴾أَلَيۡسَ ذَٰلِكَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحۡـِۧيَ ٱلۡمَوۡتَىٰ
Transliteration: Alaysa thalika biqadirin AAala an yuhyiya almawta
Translation: (මේ සියලු දේ කළ) ඔහු, මළවුන් නැගිටුවීමට හැකියාව ඇත්තා බවට (සාක්ෂියක් ලෙස) පිහිටා නොමැති ද?
Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download