وَٱلۡمُرۡسَلَٰتِ عُرۡفٗا ﴿1﴾وَٱلۡمُرۡسَلَٰتِ عُرۡفٗا
Transliteration: Waalmursalati AAurfan
Translation: අඛණ්ඩ ව එවනු ලබන සුළං මත දිවුරමින්,
وَٱلۡمُرۡسَلَٰتِ عُرۡفٗا ﴿1﴾وَٱلۡمُرۡسَلَٰتِ عُرۡفٗا
Transliteration: Waalmursalati AAurfan
Translation: අඛණ්ඩ ව එවනු ලබන සුළං මත දිවුරමින්,
فَٱلۡعَٰصِفَٰتِ عَصۡفٗا ﴿2﴾فَٱلۡعَٰصِفَٰتِ عَصۡفٗا
Transliteration: FaalAAasifati AAasfan
Translation: දැඩි ලෙස හමන සැඩ සුළං මත දිවුරමින්,
وَٱلنَّـٰشِرَٰتِ نَشۡرٗا ﴿3﴾وَٱلنَّـٰشِرَٰتِ نَشۡرٗا
Transliteration: Waalnnashirati nashran
Translation: (වලාවන්) විසිරුවා හරින සුළං මත දිවුරමින්.
فَٱلۡفَٰرِقَٰتِ فَرۡقٗا ﴿4﴾فَٱلۡفَٰرِقَٰتِ فَرۡقٗا
Transliteration: Faalfariqati farqan
Translation: වෙන් වෙන් ව වෙන් කරන දෑ මත දිවුරමින්,
فَٱلۡمُلۡقِيَٰتِ ذِكۡرًا ﴿5﴾فَٱلۡمُلۡقِيَٰتِ ذِكۡرًا
Transliteration: Faalmulqiyati thikran
Translation: මෙනෙහි කිරීමක් වශයෙන් (හදවතට) හෙළන දෑ මත දිවුරමින්,
عُذۡرًا أَوۡ نُذۡرًا ﴿6﴾عُذۡرًا أَوۡ نُذۡرًا
Transliteration: AAuthran aw nuthran
Translation: (එම මෙනෙහි කිරීම) සමාවක් වශයෙන් නැතහොත් අවවාදයක් වශයෙන් හෝ පවතී.
إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٞ ﴿7﴾إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٞ
Transliteration: Innama tooAAadoona lawaqiAAun
Translation: නියත වශයෙන්ම නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සිදුවන්නකි.
فَإِذَا ٱلنُّجُومُ طُمِسَتۡ ﴿8﴾فَإِذَا ٱلنُّجُومُ طُمِسَتۡ
Transliteration: Faitha alnnujoomu tumisat
Translation: තරු එහි ආලෝකය මකා දමනු ලබන විට,
وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتۡ ﴿9﴾وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتۡ
Transliteration: Waitha alssamao furijat
Translation: තවද අහස පුපුරා හරිනු ලබන විට,
وَإِذَا ٱلۡجِبَالُ نُسِفَتۡ ﴿10﴾وَإِذَا ٱلۡجِبَالُ نُسِفَتۡ
Transliteration: Waitha aljibalu nusifat
Translation: කඳු දූවිලි බවට පත් කරනු ලබන විට,
وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتۡ ﴿11﴾وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتۡ
Transliteration: Waitha alrrusulu oqqitat
Translation: තවද ධර්ම දූතවරුන් එක් රැස් කරනු ලබන විට,
لِأَيِّ يَوۡمٍ أُجِّلَتۡ ﴿12﴾لِأَيِّ يَوۡمٍ أُجِّلَتۡ
Transliteration: Liayyi yawmin ojjilat
Translation: කවර දිනයක් සඳහා මෙය කල් දමනු ලද්දේ ද?
لِيَوۡمِ ٱلۡفَصۡلِ ﴿13﴾لِيَوۡمِ ٱلۡفَصۡلِ
Transliteration: Liyawmi alfasli
Translation: (එය) විනිශ්චය දිනය සඳහාය.
وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلۡفَصۡلِ ﴿14﴾وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلۡفَصۡلِ
Transliteration: Wama adraka ma yawmu alfasli
Translation: විනිශ්චය දිනය යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ﴿15﴾وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
Transliteration: Waylun yawmaithin lilmukaththibeena
Translation: බොරු කළවුනට එදින විනාශයයි.
أَلَمۡ نُهۡلِكِ ٱلۡأَوَّلِينَ ﴿16﴾أَلَمۡ نُهۡلِكِ ٱلۡأَوَّلِينَ
Transliteration: Alam nuhliki alawwaleena
Translation: මුල සිටියවුන් අපි විනාශ නොකළෙමු ද?
ثُمَّ نُتۡبِعُهُمُ ٱلۡأٓخِرِينَ ﴿17﴾ثُمَّ نُتۡبِعُهُمُ ٱلۡأٓخِرِينَ
Transliteration: Thumma nutbiAAuhumu alakhireena
Translation: පසු ව අපි ඔවුන් සමග පසු පැමිණියවුන් ද අනුගමනය කළෙමු.
كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ ﴿18﴾كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ
Transliteration: Kathalika nafAAalu bialmujrimeena
Translation: අපරාධකරුවන්ට අපි සිදු කරනුයේ එලෙසය.
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ﴿19﴾وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
Transliteration: Waylun yawmaithin lilmukaththibeena
Translation: බොරු කළවුනට එදින විනාශයයි.
أَلَمۡ نَخۡلُقكُّم مِّن مَّآءٖ مَّهِينٖ ﴿20﴾أَلَمۡ نَخۡلُقكُّم مِّن مَّآءٖ مَّهِينٖ
Transliteration: Alam nakhluqkum min main maheenin
Translation: ඉතා පහත් වූ ද්‍රාවණයකින් අපි නුඹලා නොමැව්වෙමු ද?
فَجَعَلۡنَٰهُ فِي قَرَارٖ مَّكِينٍ ﴿21﴾فَجَعَلۡنَٰهُ فِي قَرَارٖ مَّكِينٍ
Transliteration: FajaAAalnahu fee qararin makeenin
Translation: එවිට ආරක්ෂිත ස්ථානයක අපි එය තැන්පත් කළෙමු.
إِلَىٰ قَدَرٖ مَّعۡلُومٖ ﴿22﴾إِلَىٰ قَدَرٖ مَّعۡلُومٖ
Transliteration: Ila qadarin maAAloomin
Translation: නියමිත කාල පරිච්ඡේදයක් දක්වා.
فَقَدَرۡنَا فَنِعۡمَ ٱلۡقَٰدِرُونَ ﴿23﴾فَقَدَرۡنَا فَنِعۡمَ ٱلۡقَٰدِرُونَ
Transliteration: Faqadarna faniAAma alqadiroona
Translation: එසේම අපිම එය නියම කළෙමු. එහෙයින් අපි නියම කරන්නන්ගෙන් විශිෂ්ටයන් වෙමු.
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ﴿24﴾وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
Transliteration: Waylun yawmaithin lilmukaththibeena
Translation: බොරු කළවුනට එදින විනාශයයි.
أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ كِفَاتًا ﴿25﴾أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ كِفَاتًا
Transliteration: Alam najAAali alarda kifatan
Translation: මහපොළොව ප්‍රමාණවත් ලෙස අපි පත් නොකළෙමු ද?
أَحۡيَآءٗ وَأَمۡوَٰتٗا ﴿26﴾أَحۡيَآءٗ وَأَمۡوَٰتٗا
Transliteration: Ahyaan waamwatan
Translation: ජීවත් වන්නන්ට හා මළවුන්ට.
وَجَعَلۡنَا فِيهَا رَوَٰسِيَ شَٰمِخَٰتٖ وَأَسۡقَيۡنَٰكُم مَّآءٗ فُرَاتٗا ﴿27﴾وَجَعَلۡنَا فِيهَا رَوَٰسِيَ شَٰمِخَٰتٖ وَأَسۡقَيۡنَٰكُم مَّآءٗ فُرَاتٗا
Transliteration: WajaAAalna feeha rawasiya shamikhatin waasqaynakum maan furatan
Translation: තවද එහි අපි උස් කඳු මුදුන් ඇති කළෙමු. තවද ඉමිහිරි ජලයද පෙව්වෙමු.
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ﴿28﴾وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
Transliteration: Waylun yawmaithin lilmukaththibeena
Translation: බොරු කළවුනට එදින විනාශයයි.
ٱنطَلِقُوٓاْ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ ﴿29﴾ٱنطَلِقُوٓاْ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ
Transliteration: Intaliqoo ila ma kuntum bihi tukaththiboona
Translation: නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියේ ද ඒ වෙතට නුඹලා ගමන් කරනු.
ٱنطَلِقُوٓاْ إِلَىٰ ظِلّٖ ذِي ثَلَٰثِ شُعَبٖ ﴿30﴾ٱنطَلِقُوٓاْ إِلَىٰ ظِلّٖ ذِي ثَلَٰثِ شُعَبٖ
Transliteration: Intaliqoo ila thillin thee thalathi shuAAabin
Translation: ශාඛා තුනකින් සමන්විත හෙවණ වෙත ගමන් කරනු.
لَّا ظَلِيلٖ وَلَا يُغۡنِي مِنَ ٱللَّهَبِ ﴿31﴾لَّا ظَلِيلٖ وَلَا يُغۡنِي مِنَ ٱللَّهَبِ
Transliteration: La thaleelin wala yughnee mina allahabi
Translation: එය හෙවණ ලබා දෙන්නක් ලෙසින් නැත. එමෙන්ම එය ගිනි දැල්ලෙන් ආරක්ෂා කරන්නක් ද නොවෙයි.
إِنَّهَا تَرۡمِي بِشَرَرٖ كَٱلۡقَصۡرِ ﴿32﴾إِنَّهَا تَرۡمِي بِشَرَرٖ كَٱلۡقَصۡرِ
Transliteration: Innaha tarmee bishararin kaalqasri
Translation: නියත වශයෙන්ම එය මාලිගා මෙන් (උසට) දරුණු ලෙස ගිනි දැල් හෙළයි.
كَأَنَّهُۥ جِمَٰلَتٞ صُفۡرٞ ﴿33﴾كَأَنَّهُۥ جِمَٰلَتٞ صُفۡرٞ
Transliteration: Kaannahu jimalatun sufrun
Translation: එය කහ පැහැති ඔටු රංචුවක් මෙන් පවතී.
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ﴿34﴾وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
Transliteration: Waylun yawmaithin lilmukaththibeena
Translation: බොරු කළවුනට එදින විනාශයයි.
هَٰذَا يَوۡمُ لَا يَنطِقُونَ ﴿35﴾هَٰذَا يَوۡمُ لَا يَنطِقُونَ
Transliteration: Hatha yawmu la yantiqoona
Translation: එය ඔවුන් කතා නොකරන දිනයකි.
وَلَا يُؤۡذَنُ لَهُمۡ فَيَعۡتَذِرُونَ ﴿36﴾وَلَا يُؤۡذَنُ لَهُمۡ فَيَعۡتَذِرُونَ
Transliteration: Wala yuthanu lahum fayaAAtathiroona
Translation: ඔවුන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නොලැබේ.
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ﴿37﴾وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
Transliteration: Waylun yawmaithin lilmukaththibeena
Translation: බොරු කළවුනට එදින විනාශයයි.
هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِۖ جَمَعۡنَٰكُمۡ وَٱلۡأَوَّلِينَ ﴿38﴾هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِۖ جَمَعۡنَٰكُمۡ وَٱلۡأَوَّلِينَ
Transliteration: Hatha yawmu alfasli jamaAAnakum waalawwaleena
Translation: මෙය විනිශ්චයේ දිනයයි. අපි නුඹලා හා මුතුන් මිත්තන් එක් රැස් කළෙමු.
فَإِن كَانَ لَكُمۡ كَيۡدٞ فَكِيدُونِ ﴿39﴾فَإِن كَانَ لَكُمۡ كَيۡدٞ فَكِيدُونِ
Transliteration: Fain kana lakum kaydun fakeedooni
Translation: එහෙයින් නුඹලාට යම් කුමන්ත්‍රණයක් තිබේ නම් නුඹලා මට කුමන්ත්‍රණය කරනු.
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ﴿40﴾وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
Transliteration: Waylun yawmaithin lilmukaththibeena
Translation: බොරු කළවුනට එදින විනාශයයි.
إِنَّ ٱلۡمُتَّقِينَ فِي ظِلَٰلٖ وَعُيُونٖ ﴿41﴾إِنَّ ٱلۡمُتَّقِينَ فِي ظِلَٰلٖ وَعُيُونٖ
Transliteration: Inna almuttaqeena fee thilalin waAAuyoonin
Translation: නියත වශයෙන්ම බිය බැතිමතුන් හෙවණ හා උල්පත් අතර වෙති.
وَفَوَٰكِهَ مِمَّا يَشۡتَهُونَ ﴿42﴾وَفَوَٰكِهَ مِمَّا يَشۡتَهُونَ
Transliteration: Wafawakiha mimma yashtahoona
Translation: තවද ඔවුන් ආශා කරන පලතුරු අතර ද (වෙති).
كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿43﴾كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
Transliteration: Kuloo waishraboo haneean bima kuntum taAAmaloona
Translation: නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා සැපසේ අනුභව කරනු. තවද පානය කරනු (යැයි කියනු ලැබේ.)
إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ﴿44﴾إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
Transliteration: Inna kathalika najzee almuhsineena
Translation: නියත වශයෙන්ම මෙලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ﴿45﴾وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
Transliteration: Waylun yawmaithin lilmukaththibeena
Translation: බොරු කළවුනට එදින විනාශයයි.
كُلُواْ وَتَمَتَّعُواْ قَلِيلًا إِنَّكُم مُّجۡرِمُونَ ﴿46﴾كُلُواْ وَتَمَتَّعُواْ قَلِيلًا إِنَّكُم مُّجۡرِمُونَ
Transliteration: Kuloo watamattaAAoo qaleelan innakum mujrimoona
Translation: නුඹලා අනුභව කරනු. තවද මද කලක් භුක්ති විඳිනු. නියත වශයෙන්ම නුඹලා අපරාධකරුවන්ය.
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ﴿47﴾وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
Transliteration: Waylun yawmaithin lilmukaththibeena
Translation: බොරු කළවුනට එදින විනාශයයි.
وَإِذَا قِيلَ لَهُمُ ٱرۡكَعُواْ لَا يَرۡكَعُونَ ﴿48﴾وَإِذَا قِيلَ لَهُمُ ٱرۡكَعُواْ لَا يَرۡكَعُونَ
Transliteration: Waitha qeela lahumu irkaAAoo la yarkaAAoona
Translation: (මෙලොවෙහි) ඔවුනට (දණින් අල්ලමින් නැවී) රුකූඋ කරන්නැයි පවසනු ලබන විට ඔවුහු රුකූඋ නොකරති.
وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ﴿49﴾وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ
Transliteration: Waylun yawmaithin lilmukaththibeena
Translation: බොරු කළවුනට එදින විනාශයයි.
فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَهُۥ يُؤۡمِنُونَ ﴿50﴾فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَهُۥ يُؤۡمِنُونَ
Transliteration: Fabiayyi hadeethin baAAdahu yuminoona
Translation: මින් පසු ව ඔවුන් විශ්වාස කරනුයේ කවර ප්‍රකාශයක් ද?
Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download