وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡبُرُوجِ ﴿1﴾وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡبُرُوجِ
Transliteration: Waalssamai thati alburooji
Translation: ග්‍රහ මණ්ඩලයන් ගෙන් යුත් අහස මත ද,
وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡبُرُوجِ ﴿1﴾وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡبُرُوجِ
Transliteration: Waalssamai thati alburooji
Translation: ග්‍රහ මණ්ඩලයන් ගෙන් යුත් අහස මත ද,
وَٱلۡيَوۡمِ ٱلۡمَوۡعُودِ ﴿2﴾وَٱلۡيَوۡمِ ٱلۡمَوۡعُودِ
Transliteration: Waalyawmi almawAAoodi
Translation: ප්‍රතිඥා දෙනු ලැබූ දිනය මත ද,
وَشَاهِدٖ وَمَشۡهُودٖ ﴿3﴾وَشَاهِدٖ وَمَشۡهُودٖ
Transliteration: Washahidin wamashhoodin
Translation: සාක්ෂි දරන්නා හා සාක්ෂි දරනු ලබන දේ මත ද දිවුරමින්.(පවසමි)
قُتِلَ أَصۡحَٰبُ ٱلۡأُخۡدُودِ ﴿4﴾قُتِلَ أَصۡحَٰبُ ٱلۡأُخۡدُودِ
Transliteration: Qutila ashabu alukhdoodi
Translation: අගල් වැසියෝ (අල්ලාහ් විසින්) විනාශ කරනු ලැබුවෝය.
ٱلنَّارِ ذَاتِ ٱلۡوَقُودِ ﴿5﴾ٱلنَّارِ ذَاتِ ٱلۡوَقُودِ
Transliteration: Alnnari thati alwaqoodi
Translation: ඉන්ධන වලින් යුක්ත ගින්නක් වේ.
إِذۡ هُمۡ عَلَيۡهَا قُعُودٞ ﴿6﴾إِذۡ هُمۡ عَلَيۡهَا قُعُودٞ
Transliteration: Ith hum AAalayha quAAoodun
Translation: ඔවුහු ඒ මත වාඩි වී සිටියෝය.
وَهُمۡ عَلَىٰ مَا يَفۡعَلُونَ بِٱلۡمُؤۡمِنِينَ شُهُودٞ ﴿7﴾وَهُمۡ عَلَىٰ مَا يَفۡعَلُونَ بِٱلۡمُؤۡمِنِينَ شُهُودٞ
Transliteration: Wahum AAala ma yafAAaloona bialmumineena shuhoodun
Translation: එකල් හි විශ්වාස කළවුන්හට ඔවුන් කරමින් සිටි දෑ ඔවුහු නරඹමින් (ඒ මත වාඩි වී සිටියෝය.)
وَمَا نَقَمُواْ مِنۡهُمۡ إِلَّآ أَن يُؤۡمِنُواْ بِٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ ﴿8﴾وَمَا نَقَمُواْ مِنۡهُمۡ إِلَّآ أَن يُؤۡمِنُواْ بِٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ
Transliteration: Wama naqamoo minhum illa an yuminoo biAllahi alAAazeezi alhameedi
Translation: ප්‍රශංසාලාභී සර්ව බලපරාක්‍රම අල්ලාහ් ව ඔවුන් විශ්වාස කිරීමේ හේතුවෙන් මිස ඔවුහු ඔවුන්ගෙන් පළි නොගත්තෝය.
ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ ﴿9﴾ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ
Transliteration: Allathee lahu mulku alssamawati waalardi waAllahu AAala kulli shayin shaheedun
Translation: අහස් හා මහපොළොවෙහි රාජ්‍ය බලය සතු (අල්ලාහ් ව ඔවුන් විශ්වාස කිරීමේ හේතුවෙන්) තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නා ය.
إِنَّ ٱلَّذِينَ فَتَنُواْ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ لَمۡ يَتُوبُواْ فَلَهُمۡ عَذَابُ جَهَنَّمَ وَلَهُمۡ عَذَابُ ٱلۡحَرِيقِ ﴿10﴾إِنَّ ٱلَّذِينَ فَتَنُواْ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ لَمۡ يَتُوبُواْ فَلَهُمۡ عَذَابُ جَهَنَّمَ وَلَهُمۡ عَذَابُ ٱلۡحَرِيقِ
Transliteration: Inna allatheena fatanoo almumineena waalmuminati thumma lam yatooboo falahum AAathabu jahannama walahum AAathabu alhareeqi
Translation: නියත වශයෙන්ම විශ්වාස කරන පිරිමින්ට හා විශ්වාස කරන කාන්තාවන්ට හිංසා කර, පසු ව පශ්චාත්තාප නොවූවන් වන ඔවුනට නිරයේ දඬුවම ද තවද ඔවුනට පිලිස්සෙන ගින්නෙහි දඬුවම ද ඇත.
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَهُمۡ جَنَّـٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡكَبِيرُ ﴿11﴾إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَهُمۡ جَنَّـٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡكَبِيرُ
Transliteration: Inna allatheena amanoo waAAamiloo alssalihati lahum jannatun tajree min tahtiha alanharu thalika alfawzu alkabeeru
Translation: සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එයයි අති මහත් ජයග්‍රහණය.
إِنَّ بَطۡشَ رَبِّكَ لَشَدِيدٌ ﴿12﴾إِنَّ بَطۡشَ رَبِّكَ لَشَدِيدٌ
Transliteration: Inna batsha rabbika lashadeedun
Translation: නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ ග්‍රහණය ඉතා දැඩි ය.
إِنَّهُۥ هُوَ يُبۡدِئُ وَيُعِيدُ ﴿13﴾إِنَّهُۥ هُوَ يُبۡدِئُ وَيُعِيدُ
Transliteration: Innahu huwa yubdio wayuAAeedu
Translation: (පූර්වාදර්ශයක් නොමැති ව) නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද ඔහුමය.
وَهُوَ ٱلۡغَفُورُ ٱلۡوَدُودُ ﴿14﴾وَهُوَ ٱلۡغَفُورُ ٱلۡوَدُودُ
Transliteration: Wahuwa alghafooru alwadoodu
Translation: ඔහු අති ක්ෂමාශීලී ය. මහත් දයාලු ය.
ذُو ٱلۡعَرۡشِ ٱلۡمَجِيدُ ﴿15﴾ذُو ٱلۡعَرۡشِ ٱلۡمَجِيدُ
Transliteration: Thoo alAAarshi almajeedi
Translation: කීර්තිමත් අර්ෂ්හි (රාජ්‍යයෙහි) හිමිකරු ඔහු ය.
فَعَّالٞ لِّمَا يُرِيدُ ﴿16﴾فَعَّالٞ لِّمَا يُرِيدُ
Transliteration: FaAAAAalun lima yureedu
Translation: ඔහු සිතන දේ මැනවින් කරන්නා ය.
هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡجُنُودِ ﴿17﴾هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡجُنُودِ
Transliteration: Hal ataka hadeethu aljunoodi
Translation: (නබිවරය) නුඹට ප්‍රජාවන්ගේ පුවත පැමිණියේ ද?
فِرۡعَوۡنَ وَثَمُودَ ﴿18﴾فِرۡعَوۡنَ وَثَمُودَ
Transliteration: FirAAawna wathamooda
Translation: ෆිර්අවුන් හා සමූද් (ප්‍රජාවන්ගේ පුවත පැමිණියේ ද?)
بَلِ ٱلَّذِينَ كَفَرُواْ فِي تَكۡذِيبٖ ﴿19﴾بَلِ ٱلَّذِينَ كَفَرُواْ فِي تَكۡذِيبٖ
Transliteration: Bali allatheena kafaroo fee taktheebin
Translation: නමුත් ප්‍රතික්ෂේප කළවුන් බොරු කිරීමෙහි ය.
وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطُۢ ﴿20﴾وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطُۢ
Transliteration: WaAllahu min waraihim muheetun
Translation: තවද අල්ලාහ් ඔවුන්ගේ පසුපසින් වෙළාගන්නා ය.
بَلۡ هُوَ قُرۡءَانٞ مَّجِيدٞ ﴿21﴾بَلۡ هُوَ قُرۡءَانٞ مَّجِيدٞ
Transliteration: Bal huwa quranun majeedun
Translation: නමුත් එය කීර්තිමත් කුර්ආනය වේ.
فِي لَوۡحٖ مَّحۡفُوظِۭ ﴿22﴾فِي لَوۡحٖ مَّحۡفُوظِۭ
Transliteration: Fee lawhin mahfoothin
Translation: (කිසිඳු වෙනසකට බඳුන් නොවෙන ආකාරයට) ඵලකයෙහි ලේඛණ ගත කර ආරක්ෂා කර ඇත.
Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download