وَيۡلٞ لِّكُلِّ هُمَزَةٖ لُّمَزَةٍ ﴿1﴾وَيۡلٞ لِّكُلِّ هُمَزَةٖ لُّمَزَةٍ
Transliteration: Waylun likulli humazatin lumazatin
Translation: දොස් නගමින් නින්දා බස් කියන අපහාස කරමින් කේළාම් කියන සෑම කෙනෙකුටම විනාශය අත් වේවා!
وَيۡلٞ لِّكُلِّ هُمَزَةٖ لُّمَزَةٍ ﴿1﴾وَيۡلٞ لِّكُلِّ هُمَزَةٖ لُّمَزَةٍ
Transliteration: Waylun likulli humazatin lumazatin
Translation: දොස් නගමින් නින්දා බස් කියන අපහාස කරමින් කේළාම් කියන සෑම කෙනෙකුටම විනාශය අත් වේවා!
ٱلَّذِي جَمَعَ مَالٗا وَعَدَّدَهُۥ ﴿2﴾ٱلَّذِي جَمَعَ مَالٗا وَعَدَّدَهُۥ
Transliteration: Allathee jamaAAa malan waAAaddadahu
Translation: ඔහු ධනය රැස් කොට එය ගණන් කරන්නෙක්ය.
يَحۡسَبُ أَنَّ مَالَهُۥٓ أَخۡلَدَهُۥ ﴿3﴾يَحۡسَبُ أَنَّ مَالَهُۥٓ أَخۡلَدَهُۥ
Transliteration: Yahsabu anna malahu akhladahu
Translation: නියත වශයෙන්ම ඔහුගේ ධනය ඔහු ව සදාකල් ජීවත් කරනු ඇතැ යි ඔහු සිතයි.
كَلَّاۖ لَيُنۢبَذَنَّ فِي ٱلۡحُطَمَةِ ﴿4﴾كَلَّاۖ لَيُنۢبَذَنَّ فِي ٱلۡحُطَمَةِ
Transliteration: Kalla layunbathanna fee alhutamati
Translation: එසේ නොව සැබැවින්ම ඔහු හුතමාවෙ හි හෙළනු ලබයි.
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحُطَمَةُ ﴿5﴾وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحُطَمَةُ
Transliteration: Wama adraka ma alhutamatu
Translation: හුතමා ව යනු කුමක්දැ යි නුඹලා දැනුවත් කළේ කුමක්ද?
نَارُ ٱللَّهِ ٱلۡمُوقَدَةُ ﴿6﴾نَارُ ٱللَّهِ ٱلۡمُوقَدَةُ
Transliteration: Naru Allahi almooqadatu
Translation: එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්නය.
ٱلَّتِي تَطَّلِعُ عَلَى ٱلۡأَفۡـِٔدَةِ ﴿7﴾ٱلَّتِي تَطَّلِعُ عَلَى ٱلۡأَفۡـِٔدَةِ
Transliteration: Allatee tattaliAAu AAala alafidati
Translation: එය සිත් මත එබිකම් කරයි.
إِنَّهَا عَلَيۡهِم مُّؤۡصَدَةٞ ﴿8﴾إِنَّهَا عَلَيۡهِم مُّؤۡصَدَةٞ
Transliteration: lnnaha AAalayhim musadatun
Translation: සැබැවින්ම එය ඔවුන් වට කර ගන්නකි.
فِي عَمَدٖ مُّمَدَّدَةِۭ ﴿9﴾فِي عَمَدٖ مُّمَدَّدَةِۭ
Transliteration: Fee AAamadin mumaddadatin
Translation: උස් කුලුනු තුළ (හිරකර).
Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download