أَرَءَيۡتَ ٱلَّذِي يُكَذِّبُ بِٱلدِّينِ ﴿1﴾أَرَءَيۡتَ ٱلَّذِي يُكَذِّبُ بِٱلدِّينِ
Transliteration: Araayta allathee yukaththibu bialddeeni
Translation: විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද?
أَرَءَيۡتَ ٱلَّذِي يُكَذِّبُ بِٱلدِّينِ ﴿1﴾أَرَءَيۡتَ ٱلَّذِي يُكَذِّبُ بِٱلدِّينِ
Transliteration: Araayta allathee yukaththibu bialddeeni
Translation: විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද?
فَذَٰلِكَ ٱلَّذِي يَدُعُّ ٱلۡيَتِيمَ ﴿2﴾فَذَٰلِكَ ٱلَّذِي يَدُعُّ ٱلۡيَتِيمَ
Transliteration: Fathalika allathee yaduAAAAu alyateema
Translation: එනම් ඔහු කවරෙක්ද යත් අනාථයා ව පලවා හරියි.
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ ﴿3﴾وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ
Transliteration: Wala yahuddu AAala taAAami almiskeeni
Translation: තවද දුප්පතාගේ ආහාරය (ලබා දීම) පිළිබඳ ව දිරි නොගන්වයි.
فَوَيۡلٞ لِّلۡمُصَلِّينَ ﴿4﴾فَوَيۡلٞ لِّلۡمُصَلِّينَ
Transliteration: Fawaylun lilmusalleena
Translation: එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා!
ٱلَّذِينَ هُمۡ عَن صَلَاتِهِمۡ سَاهُونَ ﴿5﴾ٱلَّذِينَ هُمۡ عَن صَلَاتِهِمۡ سَاهُونَ
Transliteration: Allatheena hum AAan salatihim sahoona
Translation: ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳ ව සැලකිල්ලක් දක්වන්නෝ නොවූහ.
ٱلَّذِينَ هُمۡ يُرَآءُونَ ﴿6﴾ٱلَّذِينَ هُمۡ يُرَآءُونَ
Transliteration: Allatheena hum yuraoona
Translation: අන් අයට පෙන්වා (පුරසාරම් දොඩ)න්නන් වූහ.
وَيَمۡنَعُونَ ٱلۡمَاعُونَ ﴿7﴾وَيَمۡنَعُونَ ٱلۡمَاعُونَ
Transliteration: WayamnaAAoona almaAAoona
Translation: නොවටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූහ.
Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download