عَبَسَ وَتَوَلَّىٰٓ ﴿1﴾عَبَسَ وَتَوَلَّىٰٓ
Transliteration: AAabasa watawalla
Translation: ඔහු මුහුණ හකුළා හැරුනේය.
عَبَسَ وَتَوَلَّىٰٓ ﴿1﴾عَبَسَ وَتَوَلَّىٰٓ
Transliteration: AAabasa watawalla
Translation: ඔහු මුහුණ හකුළා හැරුනේය.
أَن جَآءَهُ ٱلۡأَعۡمَىٰ ﴿2﴾أَن جَآءَهُ ٱلۡأَعۡمَىٰ
Transliteration: An jaahu alaAAma
Translation: (එසේ සිදු කළේ) අන්ධයෙකු තමන් වෙත පැමිණීම හේතු කොටගෙන (ය.)
وَمَا يُدۡرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ ﴿3﴾وَمَا يُدۡرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ
Transliteration: Wama yudreeka laAAallahu yazzakka
Translation: ඔහු පිවිතුරු වනු ඇතැයි ඔබ ව දැනුවත් කරනුයේ කුමක් ද?
أَوۡ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكۡرَىٰٓ ﴿4﴾أَوۡ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكۡرَىٰٓ
Transliteration: Aw yaththakkaru fatanfaAAahu alththikra
Translation: එසේ නැතහොත් ඔහු (ඔබේ උපදෙස්) මෙනෙහි කර එම මෙනෙහි කිරීම ඔහුට යහපතක් වනු ඇතැයි (ඔබ ව දැනුවත් කරනුයේ කුමක් ද?)
أَمَّا مَنِ ٱسۡتَغۡنَىٰ ﴿5﴾أَمَّا مَنِ ٱسۡتَغۡنَىٰ
Transliteration: Amma mani istaghna
Translation: (යහමග පිළිබඳ) අවශ්‍යතාව නොමැති අය වූ කලී,
فَأَنتَ لَهُۥ تَصَدَّىٰ ﴿6﴾فَأَنتَ لَهُۥ تَصَدَّىٰ
Transliteration: Faanta lahu tasadda
Translation: නුඹ ඔහු වෙතට අවධානය යොමු කරන්නෙහිය.
وَمَا عَلَيۡكَ أَلَّا يَزَّكَّىٰ ﴿7﴾وَمَا عَلَيۡكَ أَلَّا يَزَّكَّىٰ
Transliteration: Wama AAalayka alla yazzakka
Translation: තවද ඔහු පිවිතුරු නොවීම ගැන ඔබ කෙරෙහි දොසක් නොමැත.
وَأَمَّا مَن جَآءَكَ يَسۡعَىٰ ﴿8﴾وَأَمَّا مَن جَآءَكَ يَسۡعَىٰ
Transliteration: Waamma man jaaka yasAAa
Translation: "තවද ඔබ වෙත කැපවීමෙන් පැමිණි අය පිළිබඳ වූ කලී"
وَهُوَ يَخۡشَىٰ ﴿9﴾وَهُوَ يَخۡشَىٰ
Transliteration: Wahuwa yakhsha
Translation: "බිය බැතිමත් වී"
فَأَنتَ عَنۡهُ تَلَهَّىٰ ﴿10﴾فَأَنتَ عَنۡهُ تَلَهَّىٰ
Transliteration: Faanta AAanhu talahha
Translation: ඔබ ඔහු පිළිබඳ නොසලකා හැරියෙහි ය.
كَلَّآ إِنَّهَا تَذۡكِرَةٞ ﴿11﴾كَلَّآ إِنَّهَا تَذۡكِرَةٞ
Transliteration: Kalla innaha tathkiratun
Translation: එසේ නොව සැබැවින්ම එය සිහිවටනයකි.
فَمَن شَآءَ ذَكَرَهُۥ ﴿12﴾فَمَن شَآءَ ذَكَرَهُۥ
Transliteration: Faman shaa thakarahu
Translation: එහෙයින් කවරෙක් (සුමග යන්නට) අභිමත කළේද ඔහු එය මෙනෙහි කරත්වා!
فِي صُحُفٖ مُّكَرَّمَةٖ ﴿13﴾فِي صُحُفٖ مُّكَرَّمَةٖ
Transliteration: Fee suhufin mukarramatin
Translation: (මෙම වදන්) ගෞරවනීය පුස්තකයෙහි ය.
مَّرۡفُوعَةٖ مُّطَهَّرَةِۭ ﴿14﴾مَّرۡفُوعَةٖ مُّطَهَّرَةِۭ
Transliteration: MarfooAAatin mutahharatin
Translation: පවිත්‍ර වූ උසස් (පුස්තකයෙහි ය.)
بِأَيۡدِي سَفَرَةٖ ﴿15﴾بِأَيۡدِي سَفَرَةٖ
Transliteration: Biaydee safaratin
Translation: (මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)
كِرَامِۭ بَرَرَةٖ ﴿16﴾كِرَامِۭ بَرَرَةٖ
Transliteration: Kiramin bararatin
Translation: ගෞරවාන්විත, පිවිතුරු දැහැමි (මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)
قُتِلَ ٱلۡإِنسَٰنُ مَآ أَكۡفَرَهُۥ ﴿17﴾قُتِلَ ٱلۡإِنسَٰنُ مَآ أَكۡفَرَهُۥ
Transliteration: Qutila alinsanu ma akfarahu
Translation: මිනිසාට ශාපය අත් වේවා ! ඔහු ව ප්‍රතික්ෂේපකයෙකු බවට පත් කළේ කුමක් ද?
مِنۡ أَيِّ شَيۡءٍ خَلَقَهُۥ ﴿18﴾مِنۡ أَيِّ شَيۡءٍ خَلَقَهُۥ
Transliteration: Min ayyi shayin khalaqahu
Translation: කුමන දෙයකින් ඔහු ව ඔහු(අල්ලාහ්) මැව්වේ ද?
مِن نُّطۡفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ ﴿19﴾مِن نُّطۡفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ
Transliteration: Min nutfatin khalaqahu faqaddarahu
Translation: ඔහු(අල්ලාහ් මිනිසා වන) ඔහු ව ශුක්‍රාණු බිඳුවකින් මවා පසුව ඔහු ව ප්‍රමාණවත් ලෙස සැකසුවේය.
ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ ﴿20﴾ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ
Transliteration: Thumma alssabeela yassarahu
Translation: අනතුරුව ඔහුට (ජීවන) මාර්ගය පහසු කළේය.
ثُمَّ أَمَاتَهُۥ فَأَقۡبَرَهُۥ ﴿21﴾ثُمَّ أَمَاتَهُۥ فَأَقۡبَرَهُۥ
Transliteration: Thumma amatahu faaqbarahu
Translation: පසු ව ඔහු ඔහු ව මරණයට පත් කළේය. ඉන්පසුව ඔහු ඔහු ව වළ දැමුවේය.
ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ ﴿22﴾ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ
Transliteration: Thumma itha shaa ansharahu
Translation: පසු ව ඔහු අභිමත වූ විට ඔහු ඔහු ව නැගිටුවන්නේය.
كَلَّا لَمَّا يَقۡضِ مَآ أَمَرَهُۥ ﴿23﴾كَلَّا لَمَّا يَقۡضِ مَآ أَمَرَهُۥ
Transliteration: Kalla lamma yaqdi ma amarahu
Translation: නොඑසේය. ඔහු ඔහුට අණ කළ දෑ ඔහු ඉටු නොකළේය.
فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ إِلَىٰ طَعَامِهِۦٓ ﴿24﴾فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ إِلَىٰ طَعَامِهِۦٓ
Transliteration: Falyanthuri alinsanu ila taAAamihi
Translation: එබැවින් මිනිසා ඔහුගේ ආහාරය දෙස බලත්වා !
أَنَّا صَبَبۡنَا ٱلۡمَآءَ صَبّٗا ﴿25﴾أَنَّا صَبَبۡنَا ٱلۡمَآءَ صَبّٗا
Transliteration: Anna sababna almaa sabban
Translation: සැබැවින්ම අපි (වර්ෂා) ජලය අධික වශයෙන් හැළුවෙමු.
ثُمَّ شَقَقۡنَا ٱلۡأَرۡضَ شَقّٗا ﴿26﴾ثُمَّ شَقَقۡنَا ٱلۡأَرۡضَ شَقّٗا
Transliteration: Thumma shaqaqna alarda shaqqan
Translation: පසු ව අපි පොළොව පැල්මක් වශයෙන් පැළුවෙමු.
فَأَنۢبَتۡنَا فِيهَا حَبّٗا ﴿27﴾فَأَنۢبَتۡنَا فِيهَا حَبّٗا
Transliteration: Faanbatna feeha habban
Translation: එහි බීජ ද අපි හට ගැන්වූයෙමු.
وَعِنَبٗا وَقَضۡبٗا ﴿28﴾وَعِنَبٗا وَقَضۡبٗا
Transliteration: WaAAinaban waqadban
Translation: මිදි හා එළවළු ද (හට ගැන්වූයෙමු)
وَزَيۡتُونٗا وَنَخۡلٗا ﴿29﴾وَزَيۡتُونٗا وَنَخۡلٗا
Transliteration: Wazaytoonan wanakhlan
Translation: "ඔලිව් හා රටඉඳි ගස් ද"
وَحَدَآئِقَ غُلۡبٗا ﴿30﴾وَحَدَآئِقَ غُلۡبٗا
Transliteration: Wahadaiqa ghulban
Translation: "ඝණ උයන් ද"
وَفَٰكِهَةٗ وَأَبّٗا ﴿31﴾وَفَٰكِهَةٗ وَأَبّٗا
Transliteration: Wafakihatan waabban
Translation: පලතුරු හා උදුපියලිය ද (අපි හට ගැන්වූයෙමු.)
مَّتَٰعٗا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ ﴿32﴾مَّتَٰعٗا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ
Transliteration: MataAAan lakum walianAAamikum
Translation: (මේ සියල්ල) නුඹලාට ද නුඹලාගේ ගොවිපළ සතුන්ට ද රස විඳීමක් වශයෙනි.
فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ ﴿33﴾فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ
Transliteration: Faitha jaati alssakhkhatu
Translation: එබැවින් මහා හඬ පැමිණි විට,
يَوۡمَ يَفِرُّ ٱلۡمَرۡءُ مِنۡ أَخِيهِ ﴿34﴾يَوۡمَ يَفِرُّ ٱلۡمَرۡءُ مِنۡ أَخِيهِ
Transliteration: Yawma yafirru almaro min akheehi
Translation: එදින මිනිසා ඔහුගේ සහෝදරයාගෙන් ද පලා යනු ඇත.
وَأُمِّهِۦ وَأَبِيهِ ﴿35﴾وَأُمِّهِۦ وَأَبِيهِ
Transliteration: Waommihi waabeehi
Translation: ඔහුගේ මව හා ඔහුගේ පියාගෙන් ද (පලා යනු ඇත.)
وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ ﴿36﴾وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ
Transliteration: Wasahibatihi wabaneehi
Translation: ඔහුගේ භාර්යාව හා ඔහුගේ දරුවන්ගෙන් ද (පලා යනු ඇත.)
لِكُلِّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ يَوۡمَئِذٖ شَأۡنٞ يُغۡنِيهِ ﴿37﴾لِكُلِّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ يَوۡمَئِذٖ شَأۡنٞ يُغۡنِيهِ
Transliteration: Likulli imriin minhum yawmaithin shanun yughneehi
Translation: එදින ඔවුන් අතුරින් සෑම මිනිසෙකුටම ඔහු ව නිරත කරවන කරුණු ඇත.
وُجُوهٞ يَوۡمَئِذٖ مُّسۡفِرَةٞ ﴿38﴾وُجُوهٞ يَوۡمَئِذٖ مُّسۡفِرَةٞ
Transliteration: Wujoohun yawmaithin musfiratun
Translation: එදින (ඇතැම්) මුහුණු පැහැපත් ව පවතී.
ضَاحِكَةٞ مُّسۡتَبۡشِرَةٞ ﴿39﴾ضَاحِكَةٞ مُّسۡتَبۡشِرَةٞ
Transliteration: Dahikatun mustabshiratun
Translation: සිනහ මුසු ව ප්‍රීතියෙන් (පවතී.)
وَوُجُوهٞ يَوۡمَئِذٍ عَلَيۡهَا غَبَرَةٞ ﴿40﴾وَوُجُوهٞ يَوۡمَئِذٍ عَلَيۡهَا غَبَرَةٞ
Transliteration: Wawujoohun yawmaithin AAalayha ghabaratun
Translation: තවද (ඇතැම්) මුහුණු එදින ඒවා මත දූවිලි පවතී.
تَرۡهَقُهَا قَتَرَةٌ ﴿41﴾تَرۡهَقُهَا قَتَرَةٌ
Transliteration: Tarhaquha qataratun
Translation: අඳුර ඒවා වසා ගනු ඇත.
أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡكَفَرَةُ ٱلۡفَجَرَةُ ﴿42﴾أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡكَفَرَةُ ٱلۡفَجَرَةُ
Transliteration: Olaika humu alkafaratu alfajaratu
Translation: ඔවුහුමය ප්‍රතික්ෂේප කළ දුෂ්ටයෝ.
Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download