إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتۡ ﴿1﴾إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتۡ
Transliteration: Itha alssamao inshaqqat
Translation: අහස පැළී යන විට,
إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتۡ ﴿1﴾إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتۡ
Transliteration: Itha alssamao inshaqqat
Translation: අහස පැළී යන විට,
وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ ﴿2﴾وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ
Transliteration: Waathinat lirabbiha wahuqqat
Translation: එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.
وَإِذَا ٱلۡأَرۡضُ مُدَّتۡ ﴿3﴾وَإِذَا ٱلۡأَرۡضُ مُدَّتۡ
Transliteration: Waitha alardu muddat
Translation: මහපොළොව සමතලා කරනු ලැබ,
وَأَلۡقَتۡ مَا فِيهَا وَتَخَلَّتۡ ﴿4﴾وَأَلۡقَتۡ مَا فِيهَا وَتَخَلَّتۡ
Transliteration: Waalqat ma feeha watakhallat
Translation: එය එහි තුළ ඇති දෑ බැහැර කර හිස් වී,
وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ ﴿5﴾وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ
Transliteration: Waathinat lirabbiha wahuqqat
Translation: එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.
يَـٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدۡحٗا فَمُلَٰقِيهِ ﴿6﴾يَـٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدۡحٗا فَمُلَٰقِيهِ
Transliteration: Ya ayyuha alinsanu innaka kadihun ila rabbika kadhan famulaqeehi
Translation: අහෝ මිනිස! නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වෙත නුඹ දැඩි සේ ප්‍රයත්න දරන්නෙකි. එබැවින් නුඹ ඔහු ව මුණගැසෙන්නෙහිය.
فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ ﴿7﴾فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ
Transliteration: Faama man ootiya kitabahu biyameenihi
Translation: එවිට තම වාර්තා පොත තමන්ගේ දකුණතට දෙනු ලැබූ අය වූ කලී,
فَسَوۡفَ يُحَاسَبُ حِسَابٗا يَسِيرٗا ﴿8﴾فَسَوۡفَ يُحَاسَبُ حِسَابٗا يَسِيرٗا
Transliteration: Fasawfa yuhasabu hisaban yaseeran
Translation: ඔහු පහසු විමසුමකින් මතු විමසනු ලබනු ඇත.
وَيَنقَلِبُ إِلَىٰٓ أَهۡلِهِۦ مَسۡرُورٗا ﴿9﴾وَيَنقَلِبُ إِلَىٰٓ أَهۡلِهِۦ مَسۡرُورٗا
Transliteration: Wayanqalibu ila ahlihi masrooran
Translation: තවද ඔහු තම ජනයා වෙත ප්‍රීතියට පත් ව හැරී යනු ඇත.
وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ وَرَآءَ ظَهۡرِهِۦ ﴿10﴾وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ وَرَآءَ ظَهۡرِهِۦ
Transliteration: Waamma man ootiya kitabahu waraa thahrihi
Translation: තවද තම වාර්තා පොත තමන්ගේ කොන්ද පිටුපසට දෙනු ලැබූ අය වූ කලී,
فَسَوۡفَ يَدۡعُواْ ثُبُورٗا ﴿11﴾فَسَوۡفَ يَدۡعُواْ ثُبُورٗا
Transliteration: Fasawfa yadAAoo thubooran
Translation: ඔහු විනාශය යැයි මතු වැලපෙනු ඇත.
وَيَصۡلَىٰ سَعِيرًا ﴿12﴾وَيَصۡلَىٰ سَعِيرًا
Transliteration: Wayasla saAAeeran
Translation: තවද ඔහු (නිරයේ) ඇවිළෙන ගින්නට පිවිසෙනු ඇත.
إِنَّهُۥ كَانَ فِيٓ أَهۡلِهِۦ مَسۡرُورًا ﴿13﴾إِنَّهُۥ كَانَ فِيٓ أَهۡلِهِۦ مَسۡرُورًا
Transliteration: Innahu kana fee ahlihi masrooran
Translation: නියත වශයෙන්ම ඔහු තම පවුලෙහි ප්‍රීතියට පත් වූවෙකු ලෙස සිටියේය.
إِنَّهُۥ ظَنَّ أَن لَّن يَحُورَ ﴿14﴾إِنَّهُۥ ظَنَّ أَن لَّن يَحُورَ
Transliteration: Innahu thanna an lan yahoora
Translation: නියත වශයෙන්ම ඔහු (මරණයෙන් පසු) කිසිවිටෙක ආපසු නොපැමිණෙන්නේමය යැයි සිතුවේය.
بَلَىٰٓۚ إِنَّ رَبَّهُۥ كَانَ بِهِۦ بَصِيرٗا ﴿15﴾بَلَىٰٓۚ إِنَّ رَبَّهُۥ كَانَ بِهِۦ بَصِيرٗا
Transliteration: Bala inna rabbahu kana bihi baseeran
Translation: එසේ නොව, සැබැවින්ම ඔහුගේ පරමාධිපති ඔහු පිළිබඳව නිත්‍ය නිරීක්ෂකයෙකු ලෙස සිටියේය.
فَلَآ أُقۡسِمُ بِٱلشَّفَقِ ﴿16﴾فَلَآ أُقۡسِمُ بِٱلشَّفَقِ
Transliteration: Fala oqsimu bialshshafaqi
Translation: තවද ගොම්මන මත ද මම දිවුරමි.
وَٱلَّيۡلِ وَمَا وَسَقَ ﴿17﴾وَٱلَّيۡلِ وَمَا وَسَقَ
Transliteration: Waallayli wama wasaqa
Translation: රාත්‍රිය හා එය වැලඳ ගත් දෑ මත ද, (මම දිවුරමි.)
وَٱلۡقَمَرِ إِذَا ٱتَّسَقَ ﴿18﴾وَٱلۡقَمَرِ إِذَا ٱتَّسَقَ
Transliteration: Waalqamari itha ittasaqa
Translation: චන්ද්‍රයා පූර්ණත්වයට පත් වන විට ඒ මත ද මම (දිවුරමි.)
لَتَرۡكَبُنَّ طَبَقًا عَن طَبَقٖ ﴿19﴾لَتَرۡكَبُنَّ طَبَقًا عَن طَبَقٖ
Transliteration: Latarkabunna tabaqan AAan tabaqin
Translation: සැබැවින්ම පියවරෙන් පියවර නුඹලා (ඉදිරියට) ගමන් කරන්නෙහුමය.
فَمَا لَهُمۡ لَا يُؤۡمِنُونَ ﴿20﴾فَمَا لَهُمۡ لَا يُؤۡمِنُونَ
Transliteration: Fama lahum la yuminoona
Translation: එහෙයින් ඔවුහු විශ්වාස නොකර සිටීමට ඔවුනට කුමක් සිදු වී ද?
وَإِذَا قُرِئَ عَلَيۡهِمُ ٱلۡقُرۡءَانُ لَا يَسۡجُدُونَۤ۩ ﴿21﴾وَإِذَا قُرِئَ عَلَيۡهِمُ ٱلۡقُرۡءَانُ لَا يَسۡجُدُونَۤ۩
Transliteration: Waitha quria AAalayhimu alquranu la yasjudoona
Translation: තවද ඔවුනට අල්කුර්ආනය පාරායනය කරනු ලැබූ විට ඔවුහු (අල්ලාහ්ට සිරස නමා) සුජූද් නොකරති.
بَلِ ٱلَّذِينَ كَفَرُواْ يُكَذِّبُونَ ﴿22﴾بَلِ ٱلَّذِينَ كَفَرُواْ يُكَذِّبُونَ
Transliteration: Bali allatheena kafaroo yukaththiboona
Translation: නමුත් (දේව විශ්වාසය) ප්‍රතික්ෂේප කළ අය එය බොරු යැයි පවසන්නෝය.
وَٱللَّهُ أَعۡلَمُ بِمَا يُوعُونَ ﴿23﴾وَٱللَّهُ أَعۡلَمُ بِمَا يُوعُونَ
Transliteration: WaAllahu aAAlamu bima yooAAoona
Translation: තවද ඔවුන් (තම හදවත් තුළ) සඟවන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය.
فَبَشِّرۡهُم بِعَذَابٍ أَلِيمٍ ﴿24﴾فَبَشِّرۡهُم بِعَذَابٍ أَلِيمٍ
Transliteration: Fabashshirhum biAAathabin aleemin
Translation: එහෙයින් වේදනීය දඬුවමක් පිළිබඳ නුඹ ඔවුනට ශුභාරංචි පවසනු.
إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونِۭ ﴿25﴾إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونِۭ
Transliteration: Illa allatheena amanoo waAAamiloo alssalihati lahum ajrun ghayru mamnoonin
Translation: නමුත් විශ්වාස කර දැහැමි දෑ කළවුන් හැර ඔවුනට අඛණ්ඩ (යහ) ප්‍රතිඵල ඇත.
Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download