سَبِّحِ ٱسۡمَ رَبِّكَ ٱلۡأَعۡلَى ﴿1﴾سَبِّحِ ٱسۡمَ رَبِّكَ ٱلۡأَعۡلَى
Transliteration: Sabbihi isma rabbika alaAAla
Translation: නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු.
سَبِّحِ ٱسۡمَ رَبِّكَ ٱلۡأَعۡلَى ﴿1﴾سَبِّحِ ٱسۡمَ رَبِّكَ ٱلۡأَعۡلَى
Transliteration: Sabbihi isma rabbika alaAAla
Translation: නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු.
ٱلَّذِي خَلَقَ فَسَوَّىٰ ﴿2﴾ٱلَّذِي خَلَقَ فَسَوَّىٰ
Transliteration: Allathee khalaqa fasawwa
Translation: ඔහු (සියල්ල) මවා නිසි ලෙස සකස් කළේය.
وَٱلَّذِي قَدَّرَ فَهَدَىٰ ﴿3﴾وَٱلَّذِي قَدَّرَ فَهَدَىٰ
Transliteration: Waallathee qaddara fahada
Translation: තවද ඔහු(සියල්ල) නිර්ණය කර (ඒවා ලබාගැනීමට) මඟද පෙන් වූයේය.
وَٱلَّذِيٓ أَخۡرَجَ ٱلۡمَرۡعَىٰ ﴿4﴾وَٱلَّذِيٓ أَخۡرَجَ ٱلۡمَرۡعَىٰ
Transliteration: Waallathee akhraja almarAAa
Translation: තවද (සිව්පාවන් සඳහා) තණ බිම් පිට කළේ ඔහුය.
فَجَعَلَهُۥ غُثَآءً أَحۡوَىٰ ﴿5﴾فَجَعَلَهُۥ غُثَآءً أَحۡوَىٰ
Transliteration: FajaAAalahu ghuthaan ahwa
Translation: පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේය.
سَنُقۡرِئُكَ فَلَا تَنسَىٰٓ ﴿6﴾سَنُقۡرِئُكَ فَلَا تَنسَىٰٓ
Transliteration: Sanuqrioka fala tansa
Translation: අපි ඔබට (අල්කුර්ආනය) මතුවට කියවා පෙන්වන්නෙමු. එබැවින් නුඹ එය අමතක නොකරන්නෙහිය.
إِلَّا مَا شَآءَ ٱللَّهُۚ إِنَّهُۥ يَعۡلَمُ ٱلۡجَهۡرَ وَمَا يَخۡفَىٰ ﴿7﴾إِلَّا مَا شَآءَ ٱللَّهُۚ إِنَّهُۥ يَعۡلَمُ ٱلۡجَهۡرَ وَمَا يَخۡفَىٰ
Transliteration: Illa ma shaa Allahu innahu yaAAlamu aljahra wama yakhfa
Translation: අල්ලාහ් අභිමත වූ දෑ හැර (අන් කිසිවක්) නුඹ අමතක නොකරන්නෙහිය. සැබැවින්ම ඔහු සැඟවුණු දෑ ද ප්‍රකට දෑ ද දන්නා ය.
وَنُيَسِّرُكَ لِلۡيُسۡرَىٰ ﴿8﴾وَنُيَسِّرُكَ لِلۡيُسۡرَىٰ
Transliteration: Wanuyassiruka lilyusra
Translation: තවද අපි පහසු ව වෙත නුඹට පහසු කරවන්නෙමු.
فَذَكِّرۡ إِن نَّفَعَتِ ٱلذِّكۡرَىٰ ﴿9﴾فَذَكِّرۡ إِن نَّفَعَتِ ٱلذِّكۡرَىٰ
Transliteration: Fathakkir in nafaAAati alththikra
Translation: එබැවින් සිහිපත් කිරීම (අසන්නාට) ප්‍රයෝජනවත් වේ නම් නුඹ සිහිපත් කරනු.
سَيَذَّكَّرُ مَن يَخۡشَىٰ ﴿10﴾سَيَذَّكَّرُ مَن يَخۡشَىٰ
Transliteration: Sayaththakkaru man yakhsha
Translation: කවරෙකු (අල්ලාහ්ට) බිය වන්නේ ද ඔහු සිහිපත් කර ගනු ඇත.
وَيَتَجَنَّبُهَا ٱلۡأَشۡقَى ﴿11﴾وَيَتَجَنَّبُهَا ٱلۡأَشۡقَى
Transliteration: Wayatajannabuha alashqa
Translation: තවද අභාග්‍යවන්තයා එය වළක්වා ගන්නේය.
ٱلَّذِي يَصۡلَى ٱلنَّارَ ٱلۡكُبۡرَىٰ ﴿12﴾ٱلَّذِي يَصۡلَى ٱلنَّارَ ٱلۡكُبۡرَىٰ
Transliteration: Allathee yasla alnnara alkubra
Translation: ඔහු (නිරයේ) මහත් ගින්නට පිවිසෙයි.
ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحۡيَىٰ ﴿13﴾ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحۡيَىٰ
Transliteration: Thumma la yamootu feeha wala yahya
Translation: පසු ව ඔහු එහි මරණයට පත් නොවෙයි. ජීවත් ද නොවෙයි.
قَدۡ أَفۡلَحَ مَن تَزَكَّىٰ ﴿14﴾قَدۡ أَفۡلَحَ مَن تَزَكَّىٰ
Transliteration: Qad aflaha man tazakka
Translation: සැබැවින්ම (කුර්ආනයේ උපදෙස මගින්) පිවිතුරු කර ගත් අය ජයග්‍රහණය කළේය.
وَذَكَرَ ٱسۡمَ رَبِّهِۦ فَصَلَّىٰ ﴿15﴾وَذَكَرَ ٱسۡمَ رَبِّهِۦ فَصَلَّىٰ
Transliteration: Wathakara isma rabbihi fasalla
Translation: තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් කර පසු ව සලාතය ද ඉටු කළේය.
بَلۡ تُؤۡثِرُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا ﴿16﴾بَلۡ تُؤۡثِرُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا
Transliteration: Bal tuthiroona alhayata alddunya
Translation: නමුත් නුඹලා මෙලොව ජීවිතය තෝරා ගන්නෙහුය.
وَٱلۡأٓخِرَةُ خَيۡرٞ وَأَبۡقَىٰٓ ﴿17﴾وَٱلۡأٓخِرَةُ خَيۡرٞ وَأَبۡقَىٰٓ
Transliteration: Waalakhiratu khayrun waabqa
Translation: (මෙලොව ජීවිතයට වඩා) මතු ලොව උතුම් ය. තවද සදා පවතින්නකි.
إِنَّ هَٰذَا لَفِي ٱلصُّحُفِ ٱلۡأُولَىٰ ﴿18﴾إِنَّ هَٰذَا لَفِي ٱلصُّحُفِ ٱلۡأُولَىٰ
Transliteration: Inna hatha lafee alssuhufi aloola
Translation: සත්‍ය වශයෙන්ම මෙය පූර්ව ලේඛනයන්හි (සඳහන් ව) ඇත.
صُحُفِ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ ﴿19﴾صُحُفِ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ
Transliteration: Suhufi ibraheema wamoosa
Translation: ඉබ්රාහීම් හා මූසාගේ ලේඛනයන්හි (සඳහන් ව) ඇත.
Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download