ٱقۡرَأۡ بِٱسۡمِ رَبِّكَ ٱلَّذِي خَلَقَ ﴿1﴾ٱقۡرَأۡ بِٱسۡمِ رَبِّكَ ٱلَّذِي خَلَقَ
Transliteration: Iqra biismi rabbika allathee khalaqa
Translation: මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
ٱقۡرَأۡ بِٱسۡمِ رَبِّكَ ٱلَّذِي خَلَقَ ﴿1﴾ٱقۡرَأۡ بِٱسۡمِ رَبِّكَ ٱلَّذِي خَلَقَ
Transliteration: Iqra biismi rabbika allathee khalaqa
Translation: මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
خَلَقَ ٱلۡإِنسَٰنَ مِنۡ عَلَقٍ ﴿2﴾خَلَقَ ٱلۡإِنسَٰنَ مِنۡ عَلَقٍ
Transliteration: Khalaqa alinsana min AAalaqin
Translation: ඔහු මිනිසා ව ලේ කැටියෙන් මැව්වේය.
ٱقۡرَأۡ وَرَبُّكَ ٱلۡأَكۡرَمُ ﴿3﴾ٱقۡرَأۡ وَرَبُّكَ ٱلۡأَكۡرَمُ
Transliteration: Iqra warabbuka alakramu
Translation: අති ගෞරවනීය නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
ٱلَّذِي عَلَّمَ بِٱلۡقَلَمِ ﴿4﴾ٱلَّذِي عَلَّمَ بِٱلۡقَلَمِ
Transliteration: Allathee AAallama bialqalami
Translation: ඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වූයේය.
عَلَّمَ ٱلۡإِنسَٰنَ مَا لَمۡ يَعۡلَمۡ ﴿5﴾عَلَّمَ ٱلۡإِنسَٰنَ مَا لَمۡ يَعۡلَمۡ
Transliteration: AAallama alinsana ma lam yaAAlam
Translation: ඔහු මිනිසාට තමන් නොදැන සිටි දෑ ඉගැන්වූයේය.
كَلَّآ إِنَّ ٱلۡإِنسَٰنَ لَيَطۡغَىٰٓ ﴿6﴾كَلَّآ إِنَّ ٱلۡإِنسَٰنَ لَيَطۡغَىٰٓ
Transliteration: Kalla inna alinsana layatgha
Translation: නොඑසේය, නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවා යන්නේය.
أَن رَّءَاهُ ٱسۡتَغۡنَىٰٓ ﴿7﴾أَن رَّءَاهُ ٱسۡتَغۡنَىٰٓ
Transliteration: An raahu istaghna
Translation: තමන් ස්වාධීන යැයි ඔහු සිතන්නේය.
إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجۡعَىٰٓ ﴿8﴾إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجۡعَىٰٓ
Transliteration: Inna ila rabbika alrrujAAa
Translation: නියත වශයෙන්ම නැවත හැරී යනුයේ නුඹගේ පරමාධිපති වෙතය.
أَرَءَيۡتَ ٱلَّذِي يَنۡهَىٰ ﴿9﴾أَرَءَيۡتَ ٱلَّذِي يَنۡهَىٰ
Transliteration: Araayta allathee yanha
Translation: ඔහු ව වළක්වන අය ව නුඹ දුටුවෙහිද?
عَبۡدًا إِذَا صَلَّىٰٓ ﴿10﴾عَبۡدًا إِذَا صَلَّىٰٓ
Transliteration: AAabdan itha salla
Translation: ගැත්තා සලාතය ඉටු කරන විට,
أَرَءَيۡتَ إِن كَانَ عَلَى ٱلۡهُدَىٰٓ ﴿11﴾أَرَءَيۡتَ إِن كَانَ عَلَى ٱلۡهُدَىٰٓ
Transliteration: Araayta in kana AAala alhuda
Translation: ඔහු යහමඟෙහි සිටීම නුඹ දුටුවෙහිද?
أَوۡ أَمَرَ بِٱلتَّقۡوَىٰٓ ﴿12﴾أَوۡ أَمَرَ بِٱلتَّقۡوَىٰٓ
Transliteration: Aw amara bialttaqwa
Translation: නැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටීම (නුඹ දුටුවෙහිද?)
أَرَءَيۡتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ ﴿13﴾أَرَءَيۡتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ
Transliteration: Araayta in kaththaba watawalla
Translation: තවද ඔහු (සත්‍යය) බොරු කර පිටුපෑම නුඹ දුටුවෙහි ද?
أَلَمۡ يَعۡلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ ﴿14﴾أَلَمۡ يَعۡلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ
Transliteration: Alam yaAAlam bianna Allaha yara
Translation: නියත වශයෙන්ම අල්ලාහ් දකින්නේ යැයි ඔහු නොදැන සිටියේද?
كَلَّا لَئِن لَّمۡ يَنتَهِ لَنَسۡفَعَۢا بِٱلنَّاصِيَةِ ﴿15﴾كَلَّا لَئِن لَّمۡ يَنتَهِ لَنَسۡفَعَۢا بِٱلنَّاصِيَةِ
Transliteration: Kalla lain lam yantahi lanasfaAAan bialnnasiyati
Translation: නොඑසේය. ඔහු එයින් නොවැළකුණේ නම් අපි ඉදිරි නළල් කෙස් රොදින් (ඔහු ව) ඇදගෙන එන්නෙමු.
نَاصِيَةٖ كَٰذِبَةٍ خَاطِئَةٖ ﴿16﴾نَاصِيَةٖ كَٰذِبَةٍ خَاطِئَةٖ
Transliteration: Nasiyatin kathibatin khatiatin
Translation: එනම් වැරදි කරමින් ද බොරුකරමින් ද සිටි (ඔහුගේ) නළල් කෙස් රොදිනි.
فَلۡيَدۡعُ نَادِيَهُۥ ﴿17﴾فَلۡيَدۡعُ نَادِيَهُۥ
Transliteration: FalyadAAu nadiyahu
Translation: එබැවින් ඔහු ඔහුගේ කැඳවුම් කරුවන්(වන උදව්කරුවන්)ව කැඳවත්වා!
سَنَدۡعُ ٱلزَّبَانِيَةَ ﴿18﴾سَنَدۡعُ ٱلزَّبَانِيَةَ
Transliteration: SanadAAu alzzabaniyata
Translation: මතුවට අපි ද අපගේ (නිරයේ භාරකාර මලක්වරුන් වන) zසබානියාවරුන් ව කැඳවන්නෙමු.
كَلَّا لَا تُطِعۡهُ وَٱسۡجُدۡۤ وَٱقۡتَرِب۩ ﴿19﴾كَلَّا لَا تُطِعۡهُ وَٱسۡجُدۡۤ وَٱقۡتَرِب۩
Transliteration: Kalla la tutiAAhu waosjud waiqtarib
Translation: නොඑසේය. නුඹ ඔහුට අවනත නොවනු. නුඹගේ (පරමාධිපතිට) සජදා කරනු. තවද ඔහුට සමීප වෙනු.
Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download