quranm◉

Surah Al-Qari'ah transliteration

◉ සූරා · ∞

101:1

ٱلۡقَارِعَةُ ﴿1﴾

Transliteration: AlqariAAatu

Translation: කම්පනය ඇති කරන සිදුවීමකි.

101:2

مَا ٱلۡقَارِعَةُ ﴿2﴾

Transliteration: Ma alqariAAatu

Translation: කම්පනය ඇති කරන සිදුවීම කුමක් ද?

101:3

وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡقَارِعَةُ ﴿3﴾

Transliteration: Wama adraka ma alqariAAatu

Translation: කම්පනය ඇති කරන සිදුවීම කුමක්දැ යි නුඹට දැනුම් දුන්නේ කුමක්ද?

101:4

يَوۡمَ يَكُونُ ٱلنَّاسُ كَٱلۡفَرَاشِ ٱلۡمَبۡثُوثِ ﴿4﴾

Transliteration: Yawma yakoonu alnnasu kaalfarashi almabthoothi

Translation: එදින මිනිසා විසිරී යන මේරුන් මෙන් වනු ඇත.

101:5

وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ ٱلۡمَنفُوشِ ﴿5﴾

Transliteration: Watakoonu aljibalu kaalAAihni almanfooshi

Translation: තවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් වනු ඇත.

101:6

فَأَمَّا مَن ثَقُلَتۡ مَوَٰزِينُهُۥ ﴿6﴾

Transliteration: Faamma man thaqulat mawazeenuhu

Translation: එබැවින් තම (යහකම්හි) තුලාව බරින් වැඩි වූ අය නම්,

101:7

فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ ﴿7﴾

Transliteration: Fahuwa fee AAeeshatin radiyatin

Translation: ඔහු තෘප්තිමත් ජීවිතයෙහි පසු වෙයි.

101:8

وَأَمَّا مَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ ﴿8﴾

Transliteration: Waamma man khaffat mawazeenuhu

Translation: තවද තම (යහකම්හි) තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්,

101:9

فَأُمُّهُۥ هَاوِيَةٞ ﴿9﴾

Transliteration: Faommuhu hawiyatun

Translation: ඔහුගේ වාසස්ථානය හාවියා වේ.

101:10

وَمَآ أَدۡرَىٰكَ مَا هِيَهۡ ﴿10﴾

Transliteration: Wama adraka ma hiyah

Translation: තවද එය (හාවියා) කුමක්දැ යි ඔබ ව දැනුවත් කළේ කුමක්ද?

101:11

نَارٌ حَامِيَةُۢ ﴿11﴾

Transliteration: Narun hamiyatun

Translation: (එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි.

Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download