أَلۡهَىٰكُمُ ٱلتَّكَاثُرُ ﴿1﴾أَلۡهَىٰكُمُ ٱلتَّكَاثُرُ
Transliteration: Alhakumu alttakathuru
Translation: තරඟ වදිමින් (වස්තුව) අධික ලෙස රැස් කිරීම (අල්ලාහ් ව සිහිපත් කිරීමෙන්) නුඹලා ව වෙනතකට යොමු කර ඇත.
أَلۡهَىٰكُمُ ٱلتَّكَاثُرُ ﴿1﴾أَلۡهَىٰكُمُ ٱلتَّكَاثُرُ
Transliteration: Alhakumu alttakathuru
Translation: තරඟ වදිමින් (වස්තුව) අධික ලෙස රැස් කිරීම (අල්ලාහ් ව සිහිපත් කිරීමෙන්) නුඹලා ව වෙනතකට යොමු කර ඇත.
حَتَّىٰ زُرۡتُمُ ٱلۡمَقَابِرَ ﴿2﴾حَتَّىٰ زُرۡتُمُ ٱلۡمَقَابِرَ
Transliteration: Hatta zurtumu almaqabira
Translation: නුඹලා මිනීවළවල් හමු වන තුරු,
كَلَّا سَوۡفَ تَعۡلَمُونَ ﴿3﴾كَلَّا سَوۡفَ تَعۡلَمُونَ
Transliteration: Kalla sawfa taAAlamoona
Translation: එසේ නොව, නුඹලා මතු දැන ගන්නෙහුය.
ثُمَّ كَلَّا سَوۡفَ تَعۡلَمُونَ ﴿4﴾ثُمَّ كَلَّا سَوۡفَ تَعۡلَمُونَ
Transliteration: Thumma kalla sawfa taAAlamoona
Translation: යළි එසේ නොව, නුඹලා මතු දැන ගන්නෙහුය.
كَلَّا لَوۡ تَعۡلَمُونَ عِلۡمَ ٱلۡيَقِينِ ﴿5﴾كَلَّا لَوۡ تَعۡلَمُونَ عِلۡمَ ٱلۡيَقِينِ
Transliteration: Kalla law taAAlamoona AAilma alyaqeeni
Translation: එසේ නොව නුඹලා ස්ථාවර දැනුමින් දැන ගන්නෙහු නම්,
لَتَرَوُنَّ ٱلۡجَحِيمَ ﴿6﴾لَتَرَوُنَّ ٱلۡجَحِيمَ
Transliteration: Latarawunna aljaheema
Translation: නුඹලා සැබැවින්ම නිරය දකිනු ඇත.
ثُمَّ لَتَرَوُنَّهَا عَيۡنَ ٱلۡيَقِينِ ﴿7﴾ثُمَّ لَتَرَوُنَّهَا عَيۡنَ ٱلۡيَقِينِ
Transliteration: Thumma latarawunnaha AAayna alyaqeeni
Translation: පසුව නුඹලා එය තිරසාර ලෙස දකිනු ඇත.
ثُمَّ لَتُسۡـَٔلُنَّ يَوۡمَئِذٍ عَنِ ٱلنَّعِيمِ ﴿8﴾ثُمَّ لَتُسۡـَٔلُنَّ يَوۡمَئِذٍ عَنِ ٱلنَّعِيمِ
Transliteration: Thumma latusalunna yawmaithin AAani alnnaAAeemi
Translation: තවද එදින නුඹලා (භුක්ති වින්දා වූ) සැප සම්පත් පිළිබඳ ව විමසනු ලබනු ඇත.
Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download