قُلۡ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ ﴿1﴾قُلۡ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ
Transliteration: Qul aAAoothu birabbi alnnasi
Translation: (නබි මුහම්මද්) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
قُلۡ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ ﴿1﴾قُلۡ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ
Transliteration: Qul aAAoothu birabbi alnnasi
Translation: (නබි මුහම්මද්) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
مَلِكِ ٱلنَّاسِ ﴿2﴾مَلِكِ ٱلنَّاسِ
Transliteration: Maliki alnnasi
Translation: (ඔහු) මිනිසුන්ගේ රජු (වේ).
إِلَٰهِ ٱلنَّاسِ ﴿3﴾إِلَٰهِ ٱلنَّاسِ
Transliteration: Ilahi alnnasi
Translation: (ඔහු) මිනිසුන්ගේ දෙවියා (ද වේ).
مِن شَرِّ ٱلۡوَسۡوَاسِ ٱلۡخَنَّاسِ ﴿4﴾مِن شَرِّ ٱلۡوَسۡوَاسِ ٱلۡخَنَّاسِ
Transliteration: Min sharri alwaswasi alkhannasi
Translation: (නපුරු) කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ඔහුගෙන් ආරක්ෂාව පතමි.)
ٱلَّذِي يُوَسۡوِسُ فِي صُدُورِ ٱلنَّاسِ ﴿5﴾ٱلَّذِي يُوَسۡوِسُ فِي صُدُورِ ٱلنَّاسِ
Transliteration: Allathee yuwaswisu fee sudoori alnnasi
Translation: ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි.
مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ ﴿6﴾مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ
Transliteration: Mina aljinnati wa alnnasm
Translation: (මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතරද සිටිති.
Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download