quranm◉

Surah Al-Infitar transliteration

◉ සූරා · ∞

82:1

إِذَا ٱلسَّمَآءُ ٱنفَطَرَتۡ ﴿1﴾

Transliteration: Itha alssamao infatarat

Translation: අහස පිපිරී වෙන් ව ගිය විට,

82:2

وَإِذَا ٱلۡكَوَاكِبُ ٱنتَثَرَتۡ ﴿2﴾

Transliteration: Waitha alkawakibu intatharat

Translation: තවද තාරුකාවන් වැටී විසිරී ගිය විට,

82:3

وَإِذَا ٱلۡبِحَارُ فُجِّرَتۡ ﴿3﴾

Transliteration: Waitha albiharu fujjirat

Translation: තවද සමුද්‍රයන් පුපුරා යන විට,

82:4

وَإِذَا ٱلۡقُبُورُ بُعۡثِرَتۡ ﴿4﴾

Transliteration: Waitha alqubooru buAAthirat

Translation: තවද මිනී වළවල් (ඒ තුළ තැන්පත් කර ඇති මළ මිනී) පෙරළා දමනු ලබන විට,

82:5

عَلِمَتۡ نَفۡسٞ مَّا قَدَّمَتۡ وَأَخَّرَتۡ ﴿5﴾

Transliteration: AAalimat nafsun ma qaddamat waakhkharat

Translation: සෑම ආත්මයක් ම තමන් ඉදිරිපත් කළ හා පසුවට ඉතිරි කළ දෑ දැන ගනු ඇත.

82:6

يَـٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلۡكَرِيمِ ﴿6﴾

Transliteration: Ya ayyuha alinsanu ma gharraka birabbika alkareemi

Translation: අහෝ මිනිස! ගෞරවනීය නුඹගේ පරමාධිපති පිළිබඳ ව නුඹ ව මංමුළා කළේ කුමක් ද?

82:7

ٱلَّذِي خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ ﴿7﴾

Transliteration: Allathee khalaqaka fasawwaka faAAadalaka

Translation: (නුඹගේ පරමාධිපතිවූ) ඔහු නුඹ ව මවා පසුව නුඹව උසස් අන්දමට නිර්මාණය කර (ඔබේ හැඩරුව) නියමිත ආකාරයට සැකසුවේය.

82:8

فِيٓ أَيِّ صُورَةٖ مَّا شَآءَ رَكَّبَكَ ﴿8﴾

Transliteration: Fee ayyi sooratin ma shaa rakkabaka

Translation: කවර රූපයකින් නුඹ ව හැඩ ගැස්වීමට ඔහු අභිමත කළේ ද ඒ අයුරින් නුඹව මැව්වේය.

82:9

كَلَّا بَلۡ تُكَذِّبُونَ بِٱلدِّينِ ﴿9﴾

Transliteration: Kalla bal tukaththiboona bialddeeni

Translation: නො එසේය, නමුත් නුඹලා විනිශ්චය පිළිබඳ බොරු කරන්නෙහුය.

82:10

وَإِنَّ عَلَيۡكُمۡ لَحَٰفِظِينَ ﴿10﴾

Transliteration: Wainna AAalaykum lahafitheena

Translation: නියත වශයෙන්ම නුඹලා මත (මලාඉකාවරුන් වන) ආරක්ෂකයින් ඇත.

82:11

كِرَامٗا كَٰتِبِينَ ﴿11﴾

Transliteration: Kiraman katibeena

Translation: (ඔවුහු) ගෞරවනීය ලේඛකයෝ වෙති.

82:12

يَعۡلَمُونَ مَا تَفۡعَلُونَ ﴿12﴾

Transliteration: YaAAlamoona ma tafAAaloona

Translation: ඔවුහු නුඹලා කරන දෑ පිළිබඳ දන්නෝය.

82:13

إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمٖ ﴿13﴾

Transliteration: Inna alabrara lafee naAAeemin

Translation: නියත වශයෙන්ම දැහැමියන් සුව සැපයෙහි ය.

82:14

وَإِنَّ ٱلۡفُجَّارَ لَفِي جَحِيمٖ ﴿14﴾

Transliteration: Wainna alfujjara lafee jaheemin

Translation: තවද නියත වශයෙන්ම අධර්මිෂ්ඨයින් නිරයෙහි ය.

82:15

يَصۡلَوۡنَهَا يَوۡمَ ٱلدِّينِ ﴿15﴾

Transliteration: Yaslawnaha yawma alddeeni

Translation: විනිශ්චය දිනයේ ඔවුහු එහි පිවිසෙන්නෝය.

82:16

وَمَا هُمۡ عَنۡهَا بِغَآئِبِينَ ﴿16﴾

Transliteration: Wama hum AAanha bighaibeena

Translation: තවද ඔවුහු (නොපැමිණ) එයින් සැඟවී සිටින්නන් නොවෙති.

82:17

وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ ﴿17﴾

Transliteration: Wama adraka ma yawmu alddeeni

Translation: විනිශ්ච දිනය කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?

82:18

ثُمَّ مَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ ﴿18﴾

Transliteration: Thumma ma adraka ma yawmu alddeeni

Translation: පසු ව ද විනිශ්ච දිනය කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?

82:19

يَوۡمَ لَا تَمۡلِكُ نَفۡسٞ لِّنَفۡسٖ شَيۡـٔٗاۖ وَٱلۡأَمۡرُ يَوۡمَئِذٖ لِّلَّهِ ﴿19﴾

Transliteration: Yawma la tamliku nafsun linafsin shayan waalamru yawmaithin lillahi

Translation: එදින ආත්මයක් තවත් ආත්මයකට කිසිවකින් (හෝ පිහිටවීමේ) බලය නොදරනු ඇත. එදින සියලු කරුණු අල්ලාහ් වෙත ය.

Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download