وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ ﴿1﴾وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ
Transliteration: Waalssamai waalttariqi
Translation: අහස මත ද තාරික් මත ද දිවුරමින්,
وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ ﴿1﴾وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ
Transliteration: Waalssamai waalttariqi
Translation: අහස මත ද තාරික් මත ද දිවුරමින්,
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلطَّارِقُ ﴿2﴾وَمَآ أَدۡرَىٰكَ مَا ٱلطَّارِقُ
Transliteration: Wama adraka ma alttariqu
Translation: තාරික් යනු කුමක් දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
ٱلنَّجۡمُ ٱلثَّاقِبُ ﴿3﴾ٱلنَّجۡمُ ٱلثَّاقِبُ
Transliteration: Alnnajmu alththaqibu
Translation: (එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි.
إِن كُلُّ نَفۡسٖ لَّمَّا عَلَيۡهَا حَافِظٞ ﴿4﴾إِن كُلُّ نَفۡسٖ لَّمَّا عَلَيۡهَا حَافِظٞ
Transliteration: In kullu nafsin lamma AAalayha hafithun
Translation: නිරීක්ෂකයෙකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත.
فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ مِمَّ خُلِقَ ﴿5﴾فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ مِمَّ خُلِقَ
Transliteration: Falyanthuri alinsanu mimma khuliqa
Translation: මිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැයි සිතා බලත්වා !
خُلِقَ مِن مَّآءٖ دَافِقٖ ﴿6﴾خُلِقَ مِن مَّآءٖ دَافِقٖ
Transliteration: Khuliqa min main dafiqin
Translation: විදින ජලයෙන් ඔහු මවනු ලැබුවේය.
يَخۡرُجُ مِنۢ بَيۡنِ ٱلصُّلۡبِ وَٱلتَّرَآئِبِ ﴿7﴾يَخۡرُجُ مِنۢ بَيۡنِ ٱلصُّلۡبِ وَٱلتَّرَآئِبِ
Transliteration: Yakhruju min bayni alssulbi waalttaraibi
Translation: කොන්ද හා පපු පෙදෙස අතරින් එය පිට වේ.
إِنَّهُۥ عَلَىٰ رَجۡعِهِۦ لَقَادِرٞ ﴿8﴾إِنَّهُۥ عَلَىٰ رَجۡعِهِۦ لَقَادِرٞ
Transliteration: Innahu AAala rajAAihi laqadirun
Translation: සැබැවින්ම ඔහු නැවත ඔහු ව ගෙන්වා ගැනීමට ශක්තිවන්තයා ය.
يَوۡمَ تُبۡلَى ٱلسَّرَآئِرُ ﴿9﴾يَوۡمَ تُبۡلَى ٱلسَّرَآئِرُ
Transliteration: Yawma tubla alssarairu
Translation: රහස්‍ය දෑ පිරික්සනු ලබන දින,
فَمَا لَهُۥ مِن قُوَّةٖ وَلَا نَاصِرٖ ﴿10﴾فَمَا لَهُۥ مِن قُوَّةٖ وَلَا نَاصِرٖ
Transliteration: Fama lahu min quwwatin wala nasirin
Translation: එවිට කිසිදු බලයක් හෝ කිසිදු උදව් කරුවෙකු හෝ ඔහුට නොමැත.
وَٱلسَّمَآءِ ذَاتِ ٱلرَّجۡعِ ﴿11﴾وَٱلسَّمَآءِ ذَاتِ ٱلرَّجۡعِ
Transliteration: Waalssamai thati alrrajAAi
Translation: තවද (වර්ෂාව නැවත) නැවත ලබා දෙන ස්වභාවයෙන් යුත් අහස මත ද දිවුරමින්,
وَٱلۡأَرۡضِ ذَاتِ ٱلصَّدۡعِ ﴿12﴾وَٱلۡأَرۡضِ ذَاتِ ٱلصَّدۡعِ
Transliteration: Waalardi thati alssadAAi
Translation: පැළීම් ස්වභාවයෙන් යුත් මහපොළොව මත ද දිවුරමින්,
إِنَّهُۥ لَقَوۡلٞ فَصۡلٞ ﴿13﴾إِنَّهُۥ لَقَوۡلٞ فَصۡلٞ
Transliteration: Innahu laqawlun faslun
Translation: සැබැවින්ම එය තීරණාත්මක වදනකි.
وَمَا هُوَ بِٱلۡهَزۡلِ ﴿14﴾وَمَا هُوَ بِٱلۡهَزۡلِ
Transliteration: Wama huwa bialhazli
Translation: තවද එය සරදමක් නොවේ.
إِنَّهُمۡ يَكِيدُونَ كَيۡدٗا ﴿15﴾إِنَّهُمۡ يَكِيدُونَ كَيۡدٗا
Transliteration: Innahum yakeedoona kaydan
Translation: සැබැවින්ම ඔවුන් කුමන්ත්‍රණයක් කුමන්ත්‍රණය කරති.
وَأَكِيدُ كَيۡدٗا ﴿16﴾وَأَكِيدُ كَيۡدٗا
Transliteration: Waakeedu kaydan
Translation: මම ද සැලසුමක් සැලසුම් කරමි.
فَمَهِّلِ ٱلۡكَٰفِرِينَ أَمۡهِلۡهُمۡ رُوَيۡدَۢا ﴿17﴾فَمَهِّلِ ٱلۡكَٰفِرِينَ أَمۡهِلۡهُمۡ رُوَيۡدَۢا
Transliteration: Famahhili alkafireena amhilhum ruwaydan
Translation: එබැවින් ප්‍රතික්ෂේපකයින්ට නුඹ අවකාශය දෙනු. තවද ඔවුනට ස්වල්ප කලකට අවකාශය සලසා දෙනු.
Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download