هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡغَٰشِيَةِ ﴿1﴾هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡغَٰشِيَةِ
Transliteration: Hal ataka hadeethu alghashiyati
Translation: (විනාශය) ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේද?
هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡغَٰشِيَةِ ﴿1﴾هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡغَٰشِيَةِ
Transliteration: Hal ataka hadeethu alghashiyati
Translation: (විනාශය) ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේද?
وُجُوهٞ يَوۡمَئِذٍ خَٰشِعَةٌ ﴿2﴾وُجُوهٞ يَوۡمَئِذٍ خَٰشِعَةٌ
Transliteration: Wujoohun yawmaithin khashiAAatun
Translation: එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත් ව,
عَامِلَةٞ نَّاصِبَةٞ ﴿3﴾عَامِلَةٞ نَّاصِبَةٞ
Transliteration: AAamilatun nasibatun
Translation: වෙහෙස ව විඩාවට පත් ව තිබේ.
تَصۡلَىٰ نَارًا حَامِيَةٗ ﴿4﴾تَصۡلَىٰ نَارًا حَامِيَةٗ
Transliteration: Tasla naran hamiyatan
Translation: ඇවිළෙන ගින්නට ඒවා(එම මුහුණු) පිවිසෙයි.
تُسۡقَىٰ مِنۡ عَيۡنٍ ءَانِيَةٖ ﴿5﴾تُسۡقَىٰ مِنۡ عَيۡنٍ ءَانِيَةٖ
Transliteration: Tusqa min AAaynin aniyatin
Translation: (ඔවුන්) උණු දිය උල්පතින් පොවනු ලබයි.
لَّيۡسَ لَهُمۡ طَعَامٌ إِلَّا مِن ضَرِيعٖ ﴿6﴾لَّيۡسَ لَهُمۡ طَعَامٌ إِلَّا مِن ضَرِيعٖ
Transliteration: Laysa lahum taAAamun illa min dareeAAin
Translation: ඔවුනට කටු සහිත ශාක මිස වෙනත් කිසිවක් නොමැත.
لَّا يُسۡمِنُ وَلَا يُغۡنِي مِن جُوعٖ ﴿7﴾لَّا يُسۡمِنُ وَلَا يُغۡنِي مِن جُوعٖ
Transliteration: La yusminu wala yughnee min jooAAin
Translation: එය (ඔවුන් ව) පුෂ්ටිමත් නොකරයි. තවද කුසගින්න (නිවන්න)ට උපාකර නොවෙයි.
وُجُوهٞ يَوۡمَئِذٖ نَّاعِمَةٞ ﴿8﴾وُجُوهٞ يَوۡمَئِذٖ نَّاعِمَةٞ
Transliteration: Wujoohun yawmaithin naAAimatun
Translation: (ඇතැම්) මුහුණු සතුටින් පිරී තිබේ.
لِّسَعۡيِهَا رَاضِيَةٞ ﴿9﴾لِّسَعۡيِهَا رَاضِيَةٞ
Transliteration: LisaAAyiha radiyatun
Translation: ඒවායෙහි ශ්‍රමයන් පිළිබඳ ව තෘප්තියට පත් ව,
فِي جَنَّةٍ عَالِيَةٖ ﴿10﴾فِي جَنَّةٍ عَالِيَةٖ
Transliteration: Fee jannatin AAaliyatin
Translation: උසස් ස්වර්ග උයන්හි (සතුටින් සිටිති.)
لَّا تَسۡمَعُ فِيهَا لَٰغِيَةٗ ﴿11﴾لَّا تَسۡمَعُ فِيهَا لَٰغِيَةٗ
Transliteration: La tasmaAAu feeha laghiyatan
Translation: එහි පුහු වදන් ශ්‍රවණය නොකරති.
فِيهَا عَيۡنٞ جَارِيَةٞ ﴿12﴾فِيهَا عَيۡنٞ جَارِيَةٞ
Transliteration: Feeha AAaynun jariyatun
Translation: එහි ගලා යන උල්පත් ද,
فِيهَا سُرُرٞ مَّرۡفُوعَةٞ ﴿13﴾فِيهَا سُرُرٞ مَّرۡفُوعَةٞ
Transliteration: Feeha sururun marfooAAatun
Translation: එහි ගලා යන උල්පත් ද,
وَأَكۡوَابٞ مَّوۡضُوعَةٞ ﴿14﴾وَأَكۡوَابٞ مَّوۡضُوعَةٞ
Transliteration: Waakwabun mawdooAAatun
Translation: (බීමට) තබන ලද ගුරුලේත්තු ද,
وَنَمَارِقُ مَصۡفُوفَةٞ ﴿15﴾وَنَمَارِقُ مَصۡفُوفَةٞ
Transliteration: Wanamariqu masfoofatun
Translation: වියන ලද කොට්ට ද,
وَزَرَابِيُّ مَبۡثُوثَةٌ ﴿16﴾وَزَرَابِيُّ مَبۡثُوثَةٌ
Transliteration: Wazarabiyyu mabthoothatun
Translation: දිග හරින ලද බුමුතුරුණු ද ඇත.
أَفَلَا يَنظُرُونَ إِلَى ٱلۡإِبِلِ كَيۡفَ خُلِقَتۡ ﴿17﴾أَفَلَا يَنظُرُونَ إِلَى ٱلۡإِبِلِ كَيۡفَ خُلِقَتۡ
Transliteration: Afala yanthuroona ila alibili kayfa khuliqat
Translation: ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැයි ද, ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?
وَإِلَى ٱلسَّمَآءِ كَيۡفَ رُفِعَتۡ ﴿18﴾وَإِلَى ٱلسَّمَآءِ كَيۡفَ رُفِعَتۡ
Transliteration: Waila alssamai kayfa rufiAAat
Translation: අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැයි ද, (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?)
وَإِلَى ٱلۡجِبَالِ كَيۡفَ نُصِبَتۡ ﴿19﴾وَإِلَى ٱلۡجِبَالِ كَيۡفَ نُصِبَتۡ
Transliteration: Waila aljibali kayfa nusibat
Translation: කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැයි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?)
وَإِلَى ٱلۡأَرۡضِ كَيۡفَ سُطِحَتۡ ﴿20﴾وَإِلَى ٱلۡأَرۡضِ كَيۡفَ سُطِحَتۡ
Transliteration: Waila alardi kayfa sutihat
Translation: මහපොළොව දෙස එය කෙසේ ව්‍යාප්ත කරනු ලැබුවේ දැයි ද ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?
فَذَكِّرۡ إِنَّمَآ أَنتَ مُذَكِّرٞ ﴿21﴾فَذَكِّرۡ إِنَّمَآ أَنتَ مُذَكِّرٞ
Transliteration: Fathakkir innama anta muthakkirun
Translation: එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි.
لَّسۡتَ عَلَيۡهِم بِمُصَيۡطِرٍ ﴿22﴾لَّسۡتَ عَلَيۡهِم بِمُصَيۡطِرٍ
Transliteration: Lasta AAalayhim bimusaytirin
Translation: නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නොවන්නෙහිය.
إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ ﴿23﴾إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ
Transliteration: Illa man tawalla wakafara
Translation: කවරෙකු පිටුපාමින් ප්‍රතික්ෂේප කළේ ද ඔහු කෙරෙහි පමණක් මිස.
فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلۡعَذَابَ ٱلۡأَكۡبَرَ ﴿24﴾فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلۡعَذَابَ ٱلۡأَكۡبَرَ
Transliteration: FayuAAaththibuhu Allahu alAAathaba alakbara
Translation: සැබැවින්ම අල්ලාහ් (පිටුපාමින් ප්‍රතික්ෂේප කළ) ඔහුට අතිමහත් දඬුවමකින් දඬුවම් කරන්නේය.
إِنَّ إِلَيۡنَآ إِيَابَهُمۡ ﴿25﴾إِنَّ إِلَيۡنَآ إِيَابَهُمۡ
Transliteration: Inna ilayna iyabahum
Translation: සැබැවින්ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය.
ثُمَّ إِنَّ عَلَيۡنَا حِسَابَهُم ﴿26﴾ثُمَّ إِنَّ عَلَيۡنَا حِسَابَهُم
Transliteration: Thumma inna AAalayna hisabahum
Translation: පසුව සැබැවින්ම ඔවුන් (කළ ක්‍රියාවන්) ගේ ගණනය අප මත ය.
Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download