لَآ أُقۡسِمُ بِهَٰذَا ٱلۡبَلَدِ ﴿1﴾لَآ أُقۡسِمُ بِهَٰذَا ٱلۡبَلَدِ
Transliteration: La oqsimu bihatha albaladi
Translation: මෙම නගරය (මක්කාහ් ව) මත ද දිවුරමි.
لَآ أُقۡسِمُ بِهَٰذَا ٱلۡبَلَدِ ﴿1﴾لَآ أُقۡسِمُ بِهَٰذَا ٱلۡبَلَدِ
Transliteration: La oqsimu bihatha albaladi
Translation: මෙම නගරය (මක්කාහ් ව) මත ද දිවුරමි.
وَأَنتَ حِلُّۢ بِهَٰذَا ٱلۡبَلَدِ ﴿2﴾وَأَنتَ حِلُّۢ بِهَٰذَا ٱلۡبَلَدِ
Transliteration: Waanta hillun bihatha albaladi
Translation: නුඹ මෙම නගරයේ රැඳී සිටිය දී,
وَوَالِدٖ وَمَا وَلَدَ ﴿3﴾وَوَالِدٖ وَمَا وَلَدَ
Transliteration: Wawalidin wama walada
Translation: පියා හා ඔහු ජනිත කළ දෑ මත ද දිවුරමි.
لَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ فِي كَبَدٍ ﴿4﴾لَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ فِي كَبَدٍ
Transliteration: Laqad khalaqna alinsana fee kabadin
Translation: සැබැවින්ම අපි මිනිසා ව දැඩි දුෂ්කරතාවක මැව්වෙමු.
أَيَحۡسَبُ أَن لَّن يَقۡدِرَ عَلَيۡهِ أَحَدٞ ﴿5﴾أَيَحۡسَبُ أَن لَّن يَقۡدِرَ عَلَيۡهِ أَحَدٞ
Transliteration: Ayahsabu an lan yaqdira AAalayhi ahadun
Translation: ඔහු කෙරෙහි කිසිවෙකු බලය නොදරනු ඇතැයි ඔහු සිතන්නේ ද?
يَقُولُ أَهۡلَكۡتُ مَالٗا لُّبَدًا ﴿6﴾يَقُولُ أَهۡلَكۡتُ مَالٗا لُّبَدًا
Transliteration: Yaqoolu ahlaktu malan lubadan
Translation: මම අධික වශයෙන් ධනය නාස්ති කළෙමි යැයි ඔහු පවසයි.
أَيَحۡسَبُ أَن لَّمۡ يَرَهُۥٓ أَحَدٌ ﴿7﴾أَيَحۡسَبُ أَن لَّمۡ يَرَهُۥٓ أَحَدٌ
Transliteration: Ayahsabu an lam yarahu ahadun
Translation: ඔහු ව කිසිවෙක් නොදුටුවේ යැයි ඔහු සිතන්නේ ද?
أَلَمۡ نَجۡعَل لَّهُۥ عَيۡنَيۡنِ ﴿8﴾أَلَمۡ نَجۡعَل لَّهُۥ عَيۡنَيۡنِ
Transliteration: Alam najAAal lahu AAaynayni
Translation: අපි ඔහුට ඇස් දෙක ඇති නොකළෙමු ද?
وَلِسَانٗا وَشَفَتَيۡنِ ﴿9﴾وَلِسَانٗا وَشَفَتَيۡنِ
Transliteration: Walisanan washafatayni
Translation: දිව ද දෙතොල් ද (ඇති නොකළෙමු ද?)
وَهَدَيۡنَٰهُ ٱلنَّجۡدَيۡنِ ﴿10﴾وَهَدَيۡنَٰهُ ٱلنَّجۡدَيۡنِ
Transliteration: Wahadaynahu alnnajdayni
Translation: තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු.
فَلَا ٱقۡتَحَمَ ٱلۡعَقَبَةَ ﴿11﴾فَلَا ٱقۡتَحَمَ ٱلۡعَقَبَةَ
Transliteration: Fala iqtahama alAAaqabata
Translation: එනමුත් ඔහු අකබා ව තරණය කිරීමට වෑයම් නොකළේය.
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡعَقَبَةُ ﴿12﴾وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡعَقَبَةُ
Transliteration: Wama adraka ma alAAaqabatu
Translation: අකබා ව යනු කුමක්දැයි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?
فَكُّ رَقَبَةٍ ﴿13﴾فَكُّ رَقَبَةٍ
Transliteration: Fakku raqabatin
Translation: (එය) වහලෙකු නිදහස් කිරීම හෝ,
أَوۡ إِطۡعَٰمٞ فِي يَوۡمٖ ذِي مَسۡغَبَةٖ ﴿14﴾أَوۡ إِطۡعَٰمٞ فِي يَوۡمٖ ذِي مَسۡغَبَةٖ
Transliteration: Aw itAAamun fee yawmin thee masghabatin
Translation: සාගින්නෙන් යුත් දිනක ආහාර සැපයීම වේ.
يَتِيمٗا ذَا مَقۡرَبَةٍ ﴿15﴾يَتِيمٗا ذَا مَقۡرَبَةٍ
Transliteration: Yateeman tha maqrabatin
Translation: සමීපකම් ඇති අනාථ ඥාතියෙකුට හෝ (ආහාර සැපයීම වේ).
أَوۡ مِسۡكِينٗا ذَا مَتۡرَبَةٖ ﴿16﴾أَوۡ مِسۡكِينٗا ذَا مَتۡرَبَةٖ
Transliteration: Aw miskeenan tha matrabatin
Translation: අසරණ වූ දුගියෙකුට (ආහාර සැපයීම වේ.)
ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ وَتَوَاصَوۡاْ بِٱلصَّبۡرِ وَتَوَاصَوۡاْ بِٱلۡمَرۡحَمَةِ ﴿17﴾ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ وَتَوَاصَوۡاْ بِٱلصَّبۡرِ وَتَوَاصَوۡاْ بِٱلۡمَرۡحَمَةِ
Transliteration: Thumma kana mina allatheena amanoo watawasaw bialssabri watawasaw bialmarhamati
Translation: පසු ව ඔහු විශ්වාස කර ඉවසීම පිළිබඳ එකිනෙකාට උපදෙස් දෙමින් කරුණා දයාව පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය අතුරින් කෙනෙකු බවට පත් වේ.
أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ ﴿18﴾أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ
Transliteration: Olaika ashabu almaymanati
Translation: ඔවුහුමය දකුණත පාර්ශවයින් වන්නෝ.
وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِنَا هُمۡ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ ﴿19﴾وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِنَا هُمۡ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ
Transliteration: Waallatheena kafaroo biayatina hum ashabu almashamati
Translation: තවද අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහුමය වමත් පාර්ශවයින් වන්නෝ.
عَلَيۡهِمۡ نَارٞ مُّؤۡصَدَةُۢ ﴿20﴾عَلَيۡهِمۡ نَارٞ مُّؤۡصَدَةُۢ
Transliteration: AAalayhim narun musadatun
Translation: ඔවුන්හට මොළවන ලද (නිරයේ) ගින්න ඇත.
Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download