قُلۡ يَـٰٓأَيُّهَا ٱلۡكَٰفِرُونَ ﴿1﴾قُلۡ يَـٰٓأَيُّهَا ٱلۡكَٰفِرُونَ
Transliteration: Qul ya ayyuha alkafiroona
Translation: (නබි මුහම්මද්) පවසනු අහෝ දේව ප්‍රතික්ෂේපකයිනි!
قُلۡ يَـٰٓأَيُّهَا ٱلۡكَٰفِرُونَ ﴿1﴾قُلۡ يَـٰٓأَيُّهَا ٱلۡكَٰفِرُونَ
Transliteration: Qul ya ayyuha alkafiroona
Translation: (නබි මුහම්මද්) පවසනු අහෝ දේව ප්‍රතික්ෂේපකයිනි!
لَآ أَعۡبُدُ مَا تَعۡبُدُونَ ﴿2﴾لَآ أَعۡبُدُ مَا تَعۡبُدُونَ
Transliteration: La aAAbudu ma taAAbudoona
Translation: නුඹලා නමදින දෑ මම නොනමදිමි.
وَلَآ أَنتُمۡ عَٰبِدُونَ مَآ أَعۡبُدُ ﴿3﴾وَلَآ أَنتُمۡ عَٰبِدُونَ مَآ أَعۡبُدُ
Transliteration: Wala antum AAabidoona ma aAAbudu
Translation: තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නොවන්නෙහුය.
وَلَآ أَنَا۠ عَابِدٞ مَّا عَبَدتُّمۡ ﴿4﴾وَلَآ أَنَا۠ عَابِدٞ مَّا عَبَدتُّمۡ
Transliteration: Wala ana AAabidun ma AAabadtum
Translation: තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නොවූයෙමි.
وَلَآ أَنتُمۡ عَٰبِدُونَ مَآ أَعۡبُدُ ﴿5﴾وَلَآ أَنتُمۡ عَٰبِدُونَ مَآ أَعۡبُدُ
Transliteration: Wala antum AAabidoona ma aAAbudu
Translation: මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නොවූහ.
لَكُمۡ دِينُكُمۡ وَلِيَ دِينِ ﴿6﴾لَكُمۡ دِينُكُمۡ وَلِيَ دِينِ
Transliteration: Lakum deenukum waliya deeni
Translation: නුඹලාට නුඹලාගේ දහමය. මට මාගේ දහමය.
Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download