إِذَا ٱلشَّمۡسُ كُوِّرَتۡ ﴿1﴾إِذَا ٱلشَّمۡسُ كُوِّرَتۡ
Transliteration: Itha alshshamsu kuwwirat
Translation: හිරු හකුළනු ලබන විට,
إِذَا ٱلشَّمۡسُ كُوِّرَتۡ ﴿1﴾إِذَا ٱلشَّمۡسُ كُوِّرَتۡ
Transliteration: Itha alshshamsu kuwwirat
Translation: හිරු හකුළනු ලබන විට,
وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتۡ ﴿2﴾وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتۡ
Transliteration: Waitha alnnujoomu inkadarat
Translation: තවද තරු කඩා හැළුණු විට,
وَإِذَا ٱلۡجِبَالُ سُيِّرَتۡ ﴿3﴾وَإِذَا ٱلۡجِبَالُ سُيِّرَتۡ
Transliteration: Waitha aljibalu suyyirat
Translation: තවද කඳු ගමන් කරවනු ලබන විට,
وَإِذَا ٱلۡعِشَارُ عُطِّلَتۡ ﴿4﴾وَإِذَا ٱلۡعِشَارُ عُطِّلَتۡ
Transliteration: Waitha alAAisharu AAuttilat
Translation: තවද ගැබ්බර ඔටු දෙනුන් අතහැර දමනු ලබන විට,
وَإِذَا ٱلۡوُحُوشُ حُشِرَتۡ ﴿5﴾وَإِذَا ٱلۡوُحُوشُ حُشِرَتۡ
Transliteration: Waitha alwuhooshu hushirat
Translation: තවද වන සතුන් රැස් කරනු ලබන විට,
وَإِذَا ٱلۡبِحَارُ سُجِّرَتۡ ﴿6﴾وَإِذَا ٱلۡبِحَارُ سُجِّرَتۡ
Transliteration: Waitha albiharu sujjirat
Translation: තවද මුහුදු ගිනිගනු ලබන විට,
وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتۡ ﴿7﴾وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتۡ
Transliteration: Waitha alnnufoosu zuwwijat
Translation: තවද ආත්මාවෝ (එයට සමාන ආත්මාවන් සමඟ) සම්බන්ධ කරනු ලබන විට,
وَإِذَا ٱلۡمَوۡءُۥدَةُ سُئِلَتۡ ﴿8﴾وَإِذَا ٱلۡمَوۡءُۥدَةُ سُئِلَتۡ
Transliteration: Waitha almawoodatu suilat
Translation: තවද පණ පිටින් වළලනු ලැබූ ගැහැණු දරුවෝ විමසනු ලැබූ විට,
بِأَيِّ ذَنۢبٖ قُتِلَتۡ ﴿9﴾بِأَيِّ ذَنۢبٖ قُتِلَتۡ
Transliteration: Biayyi thanbin qutilat
Translation: තමන් කුමන පාපයක් නිසා ඝාතනය කරනු ලැබුවෝ දැයි? විමසනු ලබන විට,
وَإِذَا ٱلصُّحُفُ نُشِرَتۡ ﴿10﴾وَإِذَا ٱلصُّحُفُ نُشِرَتۡ
Transliteration: Waitha alssuhufu nushirat
Translation: තවද (හොඳ නරක ලියවුණු) ලේඛන දිග හරිනු ලැබූ විට,
وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتۡ ﴿11﴾وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتۡ
Transliteration: Waitha alssamao kushitat
Translation: තවද අහස නිරාවරණය කරනු ලැබූ විට,
وَإِذَا ٱلۡجَحِيمُ سُعِّرَتۡ ﴿12﴾وَإِذَا ٱلۡجَحِيمُ سُعِّرَتۡ
Transliteration: Waitha aljaheemu suAAAAirat
Translation: තවද නිරය මොලවනු ලැබූ විට,
وَإِذَا ٱلۡجَنَّةُ أُزۡلِفَتۡ ﴿13﴾وَإِذَا ٱلۡجَنَّةُ أُزۡلِفَتۡ
Transliteration: Waitha aljannatu ozlifat
Translation: තවද (දේව විශ්වාසවන්තයින් වෙත) ස්වර්ගය සමීප කරවනු ලැබූ විට,
عَلِمَتۡ نَفۡسٞ مَّآ أَحۡضَرَتۡ ﴿14﴾عَلِمَتۡ نَفۡسٞ مَّآ أَحۡضَرَتۡ
Transliteration: AAalimat nafsun ma ahdarat
Translation: ආත්මය තමන් ඉදිරිපත් කර ඇති දෑ කුමක්දැයි දැන ගනු ඇත.
فَلَآ أُقۡسِمُ بِٱلۡخُنَّسِ ﴿15﴾فَلَآ أُقۡسِمُ بِٱلۡخُنَّسِ
Transliteration: Fala oqsimu bialkhunnasi
Translation: එබැවින් ගමන් කරන ග්‍රහතාරකාව මත දිවුරමි.
ٱلۡجَوَارِ ٱلۡكُنَّسِ ﴿16﴾ٱلۡجَوَارِ ٱلۡكُنَّسِ
Transliteration: Aljawari alkunnasi
Translation: සැඟ වී නොපෙනී (යන ග්‍රහතාරකාව මත දිවුරමි.)
وَٱلَّيۡلِ إِذَا عَسۡعَسَ ﴿17﴾وَٱلَّيۡلِ إِذَا عَسۡعَسَ
Transliteration: Waallayli itha AAasAAasa
Translation: රාත්‍රිය එය ගෙවී යන විට ඒ මත දිවුරමින්,
وَٱلصُّبۡحِ إِذَا تَنَفَّسَ ﴿18﴾وَٱلصُّبۡحِ إِذَا تَنَفَّسَ
Transliteration: Waalssubhi itha tanaffasa
Translation: පෙරවරුව එය උදා වී පවතින විට ඒ මත දිවුරමින්,
إِنَّهُۥ لَقَوۡلُ رَسُولٖ كَرِيمٖ ﴿19﴾إِنَّهُۥ لَقَوۡلُ رَسُولٖ كَرِيمٖ
Transliteration: Innahu laqawlu rasoolin kareemin
Translation: නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ වදන වේ.
ذِي قُوَّةٍ عِندَ ذِي ٱلۡعَرۡشِ مَكِينٖ ﴿20﴾ذِي قُوَّةٍ عِندَ ذِي ٱلۡعَرۡشِ مَكِينٖ
Transliteration: Thee quwwatin AAinda thee alAAarshi makeenin
Translation: (ඔහු) බලයෙන් යුක්ත (ය.) ස්ථාවර ව පවතින අර්ෂ්හි හිමිකරු අබියස සිටින,
مُّطَاعٖ ثَمَّ أَمِينٖ ﴿21﴾مُّطَاعٖ ثَمَّ أَمِينٖ
Transliteration: MutaAAin thamma ameenin
Translation: තවද යටහත් වනු ලබන විශ්වාසවන්ත, (දූතයකුගේ වදන වේ.)
وَمَا صَاحِبُكُم بِمَجۡنُونٖ ﴿22﴾وَمَا صَاحِبُكُم بِمَجۡنُونٖ
Transliteration: Wama sahibukum bimajnoonin
Translation: තවද (ජනයිනි) නුඹලාගේ සගයා (මුහම්මද්) උන්මත්තකයෙකු නොවේ.
وَلَقَدۡ رَءَاهُ بِٱلۡأُفُقِ ٱلۡمُبِينِ ﴿23﴾وَلَقَدۡ رَءَاهُ بِٱلۡأُفُقِ ٱلۡمُبِينِ
Transliteration: Walaqad raahu bialofuqi almubeeni
Translation: තවද සැබැවින්ම ඔහු ඔහු ව පැහැදිලි ක්‍ෂිතිජයෙහි දුටුවේය.
وَمَا هُوَ عَلَى ٱلۡغَيۡبِ بِضَنِينٖ ﴿24﴾وَمَا هُوَ عَلَى ٱلۡغَيۡبِ بِضَنِينٖ
Transliteration: Wama huwa AAala alghaybi bidaneenin
Translation: තවද ඔහු (ගුප්ත දෑ) සඟවන මසුරෙකු නොවේ.
وَمَا هُوَ بِقَوۡلِ شَيۡطَٰنٖ رَّجِيمٖ ﴿25﴾وَمَا هُوَ بِقَوۡلِ شَيۡطَٰنٖ رَّجِيمٖ
Transliteration: Wama huwa biqawli shaytanin rajeemin
Translation: තවද එය පලවා හරින ලද ෂෙයිතාන්ගේ වදනක් නොවේ.
فَأَيۡنَ تَذۡهَبُونَ ﴿26﴾فَأَيۡنَ تَذۡهَبُونَ
Transliteration: Faayna tathhaboona
Translation: එබැවින් නුඹලා කොහේ යන්නෙහු ද?
إِنۡ هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ ﴿27﴾إِنۡ هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ
Transliteration: In huwa illa thikrun lilAAalameena
Translation: එය ලෝවැසියනට මෙනෙහි කිරීමක් මිස නැත.
لِمَن شَآءَ مِنكُمۡ أَن يَسۡتَقِيمَ ﴿28﴾لِمَن شَآءَ مِنكُمۡ أَن يَسۡتَقِيمَ
Transliteration: Liman shaa minkum an yastaqeema
Translation: නුඹලා අතුරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද ඔහුටය.
وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ ﴿29﴾وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ
Transliteration: Wama tashaoona illa an yashaa Allahu rabbu alAAalameena
Translation: තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස, නුඹලා අභිමත නොකරන්නෙහුය.
Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download