يَـٰٓأَيُّهَا ٱلۡمُدَّثِّرُ ﴿1﴾يَـٰٓأَيُّهَا ٱلۡمُدَّثِّرُ
Transliteration: Ya ayyuha almuddaththiru
Translation: අහෝ පොරවා ගෙන සිටින්නාණෙනි!
يَـٰٓأَيُّهَا ٱلۡمُدَّثِّرُ ﴿1﴾يَـٰٓأَيُّهَا ٱلۡمُدَّثِّرُ
Transliteration: Ya ayyuha almuddaththiru
Translation: අහෝ පොරවා ගෙන සිටින්නාණෙනි!
قُمۡ فَأَنذِرۡ ﴿2﴾قُمۡ فَأَنذِرۡ
Transliteration: Qum faanthir
Translation: නුඹ නැගී සිට, අවවාද කරනු.
وَرَبَّكَ فَكَبِّرۡ ﴿3﴾وَرَبَّكَ فَكَبِّرۡ
Transliteration: Warabbaka fakabbir
Translation: තවද නුඹගේ පරමාධිපතිව උත්කෘෂ්ට කරනු.
وَثِيَابَكَ فَطَهِّرۡ ﴿4﴾وَثِيَابَكَ فَطَهِّرۡ
Transliteration: Wathiyabaka fatahhir
Translation: තවද නුඹගේ වස්ත්‍රය පිරිසිදු කරනු.
وَٱلرُّجۡزَ فَٱهۡجُرۡ ﴿5﴾وَٱلرُّجۡزَ فَٱهۡجُرۡ
Transliteration: Waalrrujza faohjur
Translation: තවද කිලිට්ටෙන් වළකිනු.
وَلَا تَمۡنُن تَسۡتَكۡثِرُ ﴿6﴾وَلَا تَمۡنُن تَسۡتَكۡثِرُ
Transliteration: Wala tamnun tastakthiru
Translation: නුඹ අධික වශයෙන් ලබන්නට බලාපොරොත්තු වී උපකාර නොකරනු.
وَلِرَبِّكَ فَٱصۡبِرۡ ﴿7﴾وَلِرَبِّكَ فَٱصۡبِرۡ
Transliteration: Walirabbika faisbir
Translation: තවද නුඹේ පරමාධිපති වෙනුවෙන් නුඹ ඉවසනු.
فَإِذَا نُقِرَ فِي ٱلنَّاقُورِ ﴿8﴾فَإِذَا نُقِرَ فِي ٱلنَّاقُورِ
Transliteration: Faitha nuqira fee alnnaqoori
Translation: හොරණෑවෙහි හඬ නිකුත් කරනු ලැබූ විට,
فَذَٰلِكَ يَوۡمَئِذٖ يَوۡمٌ عَسِيرٌ ﴿9﴾فَذَٰلِكَ يَوۡمَئِذٖ يَوۡمٌ عَسِيرٌ
Transliteration: Fathalika yawmaithin yawmun AAaseerun
Translation: එය දුෂ්කර දිනයක් වනු ඇත.
عَلَى ٱلۡكَٰفِرِينَ غَيۡرُ يَسِيرٖ ﴿10﴾عَلَى ٱلۡكَٰفِرِينَ غَيۡرُ يَسِيرٖ
Transliteration: AAala alkafireena ghayru yaseerin
Translation: දේව ප්‍රතික්ෂේපකයින්ට එදින පහසු නොවනු ඇත.
ذَرۡنِي وَمَنۡ خَلَقۡتُ وَحِيدٗا ﴿11﴾ذَرۡنِي وَمَنۡ خَلَقۡتُ وَحِيدٗا
Transliteration: Tharnee waman khalaqtu waheedan
Translation: මා හා මා මැවූ අය නුඹ තනි ව අත හැර දමනු.
وَجَعَلۡتُ لَهُۥ مَالٗا مَّمۡدُودٗا ﴿12﴾وَجَعَلۡتُ لَهُۥ مَالٗا مَّمۡدُودٗا
Transliteration: WajaAAaltu lahu malan mamdoodan
Translation: තවද මම ඔහුට බොහෝ සේ ධනය ඇති කර දුනිමි.
وَبَنِينَ شُهُودٗا ﴿13﴾وَبَنِينَ شُهُودٗا
Transliteration: Wabaneena shuhoodan
Translation: ඉදිරියේ සිටින දරුවන් ද (ඇති කළෙමි.)
وَمَهَّدتُّ لَهُۥ تَمۡهِيدٗا ﴿14﴾وَمَهَّدتُّ لَهُۥ تَمۡهِيدٗا
Transliteration: Wamahhadtu lahu tamheedan
Translation: තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි.
ثُمَّ يَطۡمَعُ أَنۡ أَزِيدَ ﴿15﴾ثُمَّ يَطۡمَعُ أَنۡ أَزِيدَ
Transliteration: Thumma yatmaAAu an azeeda
Translation: පසු ව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්‍රිය කරන්නේය.
كَلَّآۖ إِنَّهُۥ كَانَ لِأٓيَٰتِنَا عَنِيدٗا ﴿16﴾كَلَّآۖ إِنَّهُۥ كَانَ لِأٓيَٰتِنَا عَنِيدٗا
Transliteration: Kalla innahu kana liayatina AAaneedan
Translation: එසේ නොව නියත වශයෙන්ම ඔහු අපගේ වදන් වලට විරුද්ධ විය.
سَأُرۡهِقُهُۥ صَعُودًا ﴿17﴾سَأُرۡهِقُهُۥ صَعُودًا
Transliteration: Saorhiquhu saAAoodan
Translation: ඔහුට දරුණු දඬුවමක් මම මතු පටවන්නෙමි.
إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ ﴿18﴾إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ
Transliteration: Innahu fakkara waqaddara
Translation: නියත වශයෙන්ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේය.
فَقُتِلَ كَيۡفَ قَدَّرَ ﴿19﴾فَقُتِلَ كَيۡفَ قَدَّرَ
Transliteration: Faqutila kayfa qaddara
Translation: ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?
ثُمَّ قُتِلَ كَيۡفَ قَدَّرَ ﴿20﴾ثُمَّ قُتِلَ كَيۡفَ قَدَّرَ
Transliteration: Thumma qutila kayfa qaddara
Translation: පසු ව ද ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?
ثُمَّ نَظَرَ ﴿21﴾ثُمَّ نَظَرَ
Transliteration: Thumma nathara
Translation: පසු ව ඔහු අධීක්ෂණය කර බැලීය.
ثُمَّ عَبَسَ وَبَسَرَ ﴿22﴾ثُمَّ عَبَسَ وَبَسَرَ
Transliteration: Thumma AAabasa wabasara
Translation: පසු ව ඔහු රවා කිපුණේය.
ثُمَّ أَدۡبَرَ وَٱسۡتَكۡبَرَ ﴿23﴾ثُمَّ أَدۡبَرَ وَٱسۡتَكۡبَرَ
Transliteration: Thumma adbara waistakbara
Translation: පසු ව ඔහු පිටු පා උඩඟු විය.
فَقَالَ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ يُؤۡثَرُ ﴿24﴾فَقَالَ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ يُؤۡثَرُ
Transliteration: Faqala in hatha illa sihrun yutharu
Translation: එවිට මෙය පැවත එන හූනියමක් මිස නැත.
إِنۡ هَٰذَآ إِلَّا قَوۡلُ ٱلۡبَشَرِ ﴿25﴾إِنۡ هَٰذَآ إِلَّا قَوۡلُ ٱلۡبَشَرِ
Transliteration: In hatha illa qawlu albashari
Translation: මෙය මිනිසාගේ ප්‍රකාශයක් මිස නැතැයි” ඔහු පැවසුවේය.
سَأُصۡلِيهِ سَقَرَ ﴿26﴾سَأُصۡلِيهِ سَقَرَ
Transliteration: Saosleehi saqara
Translation: මම ඔහු සකර්(නම් නිරය)ට මතු ඇතුළත් කරමි.
وَمَآ أَدۡرَىٰكَ مَا سَقَرُ ﴿27﴾وَمَآ أَدۡرَىٰكَ مَا سَقَرُ
Transliteration: Wama adraka ma saqaru
Translation: සකර් යනු කුමක්දැ?යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
لَا تُبۡقِي وَلَا تَذَرُ ﴿28﴾لَا تُبۡقِي وَلَا تَذَرُ
Transliteration: La tubqee wala tatharu
Translation: එය (කිසිවක්) ඉතිරි නොකරයි. තවද අත් හැර නොදමයි.
لَوَّاحَةٞ لِّلۡبَشَرِ ﴿29﴾لَوَّاحَةٞ لِّلۡبَشَرِ
Transliteration: Lawwahatun lilbashari
Translation: සම දැඩි ලෙස දවාලන්නකි.
عَلَيۡهَا تِسۡعَةَ عَشَرَ ﴿30﴾عَلَيۡهَا تِسۡعَةَ عَشَرَ
Transliteration: AAalayha tisAAata AAashara
Translation: ඒ මත දහනව දෙනෙකි.
وَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَـٰٓئِكَةٗۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنٗا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ ﴿31﴾وَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَـٰٓئِكَةٗۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنٗا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ
Transliteration: Wama jaAAalna ashaba alnnari illa malaikatan wama jaAAalna AAiddatahum illa fitnatan lillatheena kafaroo liyastayqina allatheena ootoo alkitaba wayazdada allatheena amanoo eemanan wala yartaba allatheena ootoo alkitaba waalmuminoona waliyaqoola allatheena fee quloobihim maradun waalkafiroona matha arada Allahu bihatha mathalan kathalika yudillu Allahu man yashao wayahdee man yashao wama yaAAlamu junooda rabbika illa huwa wama hiya illa thikra lilbashari
Translation: නිරයේ සගයින් මලක්වරුන් මිස (වෙනත් අය) අපි පත් නොකළෙමු. දෙවියන් ප්‍රතික්ෂේප කළවුනට මොවුන්ගේ සංඛ්‍යාව පරීක්ෂණයක් ලෙසින් මිස අපි පත් නොකළෙමු. එය දේව ග්‍රන්ථ දෙනු ලැබූවන් ස්ථාවරත්වයට පත් වනු පිණිසත්ය. තවද දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය වර්ධනය කරනු පිණිසත් දේව ග්‍රන්ථ දෙනු ලැබූවන් හා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් සැක නොකරනු පිණිසත්ය. එමෙන්ම "මෙමගින් උපමාවක් ලෙසින් අල්ලාහ් අදහස් කරනුයේ කුමක්දැ"යි තම සිත් තුළ රෝග ඇතිවුන් හා දෙවියන් ගැන ප්‍රතික්ෂේප කළවුන් පවසනු පිණිසත්ය. එලෙස අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යවයි. තවද තමන් අභිමත කරන අයට මග පෙන්වයි. නුඹගේ පරමාධිපතිගේ සේනාව ගැන ඔහු හැර වෙනත් කිසිවෙක් නොදනී. මෙය මිනිසුනට මෙනෙහි කිරීමක් මිස නැත.
كَلَّا وَٱلۡقَمَرِ ﴿32﴾كَلَّا وَٱلۡقَمَرِ
Transliteration: Kalla waalqamari
Translation: එසේ නොව සඳු මත දිවුරමින්.
وَٱلَّيۡلِ إِذۡ أَدۡبَرَ ﴿33﴾وَٱلَّيۡلِ إِذۡ أَدۡبَرَ
Transliteration: Waallayli ith adbara
Translation: රාත්‍රිය ගෙවී යන විට එය මත දිවුරමින්.
وَٱلصُّبۡحِ إِذَآ أَسۡفَرَ ﴿34﴾وَٱلصُّبۡحِ إِذَآ أَسۡفَرَ
Transliteration: Waalssubhi itha asfara
Translation: අරුණෝදය උදා වන විට එය මත දිවුරමින්.
إِنَّهَا لَإِحۡدَى ٱلۡكُبَرِ ﴿35﴾إِنَّهَا لَإِحۡدَى ٱلۡكُبَرِ
Transliteration: Innaha laihda alkubari
Translation: නියත වශයෙන්ම එය (නිරය) බලවත් දැයින් එකකි.
نَذِيرٗا لِّلۡبَشَرِ ﴿36﴾نَذِيرٗا لِّلۡبَشَرِ
Transliteration: Natheeran lilbashari
Translation: මිනිසාට අනතුරු අඟවන්නක් වශයෙනි.
لِمَن شَآءَ مِنكُمۡ أَن يَتَقَدَّمَ أَوۡ يَتَأَخَّرَ ﴿37﴾لِمَن شَآءَ مِنكُمۡ أَن يَتَقَدَّمَ أَوۡ يَتَأَخَّرَ
Transliteration: Liman shaa minkum an yataqaddama aw yataakhkhara
Translation: එය නුඹලා අතුරින් පෙරට යාමට හෝ පසුබැස රැඳෙන්නට කැමති අය වෙනුවෙනි.
كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ رَهِينَةٌ ﴿38﴾كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ رَهِينَةٌ
Transliteration: Kullu nafsin bima kasabat raheenatun
Translation: සෑම ආත්මයක්ම තමන් උපයා ගත් දෑ වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස සිටින්නේය.
إِلَّآ أَصۡحَٰبَ ٱلۡيَمِينِ ﴿39﴾إِلَّآ أَصۡحَٰبَ ٱلۡيَمِينِ
Transliteration: Illa ashaba alyameeni
Translation: නමුත් දකුණුපස ජනයා හැර.
فِي جَنَّـٰتٖ يَتَسَآءَلُونَ ﴿40﴾فِي جَنَّـٰتٖ يَتَسَآءَلُونَ
Transliteration: Fee jannatin yatasaaloona
Translation: ඔවුන් ස්වර්ග උයන් මත සිට විමසති.
عَنِ ٱلۡمُجۡرِمِينَ ﴿41﴾عَنِ ٱلۡمُجۡرِمِينَ
Transliteration: AAani almujrimeena
Translation: වැරදි කරුවන්ගෙන් (මෙසේ ප්‍රශ්න කරන ලදි).
مَا سَلَكَكُمۡ فِي سَقَرَ ﴿42﴾مَا سَلَكَكُمۡ فِي سَقَرَ
Transliteration: Ma salakakum fee saqara
Translation: "නුඹලා සකර් තුළට ගෙන ආවේ කුමක්ද?"
قَالُواْ لَمۡ نَكُ مِنَ ٱلۡمُصَلِّينَ ﴿43﴾قَالُواْ لَمۡ نَكُ مِنَ ٱلۡمُصَلِّينَ
Transliteration: Qaloo lam naku mina almusalleena
Translation: "අපි සලාත් ඉටු කරන්නන් අතුරින් නොවූයෙමු" යැයි ඔවුහු පැවසූහ.
وَلَمۡ نَكُ نُطۡعِمُ ٱلۡمِسۡكِينَ ﴿44﴾وَلَمۡ نَكُ نُطۡعِمُ ٱلۡمِسۡكِينَ
Transliteration: Walam naku nutAAimu almiskeena
Translation: තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නොසිටියෙමු.
وَكُنَّا نَخُوضُ مَعَ ٱلۡخَآئِضِينَ ﴿45﴾وَكُنَّا نَخُوضُ مَعَ ٱلۡخَآئِضِينَ
Transliteration: Wakunna nakhoodu maAAa alkhaideena
Translation: "(නිෂ්ඵල කටයුතු වල) ගිලී සිටින්නන් සමග අපද ගිලී සිටියෙමු".
وَكُنَّا نُكَذِّبُ بِيَوۡمِ ٱلدِّينِ ﴿46﴾وَكُنَّا نُكَذِّبُ بِيَوۡمِ ٱلدِّينِ
Transliteration: Wakunna nukaththibu biyawmi alddeeni
Translation: තවද අපි විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු.
حَتَّىٰٓ أَتَىٰنَا ٱلۡيَقِينُ ﴿47﴾حَتَّىٰٓ أَتَىٰنَا ٱلۡيَقِينُ
Transliteration: Hatta atana alyaqeenu
Translation: ස්ථීර දෑ (මරණය) අප වෙත පැමිණෙන තෙක්.
فَمَا تَنفَعُهُمۡ شَفَٰعَةُ ٱلشَّـٰفِعِينَ ﴿48﴾فَمَا تَنفَعُهُمۡ شَفَٰعَةُ ٱلشَّـٰفِعِينَ
Transliteration: Fama tanfaAAuhum shafaAAatu alshshafiAAeena
Translation: එහෙයින් මැදිහත්වන්නන්ගේ මැදිහත්වීම ඔවුනට ඵලක් නොවන්නේය.
فَمَا لَهُمۡ عَنِ ٱلتَّذۡكِرَةِ مُعۡرِضِينَ ﴿49﴾فَمَا لَهُمۡ عَنِ ٱلتَّذۡكِرَةِ مُعۡرِضِينَ
Transliteration: Fama lahum AAani alttathkirati muAArideena
Translation: එහෙයින් ඔවුනට කුමක් වී ද? ඔවුන් මෙනෙහි කිරීම පිටුදකින්නේය.
كَأَنَّهُمۡ حُمُرٞ مُّسۡتَنفِرَةٞ ﴿50﴾كَأَنَّهُمۡ حُمُرٞ مُّسۡتَنفِرَةٞ
Transliteration: Kaannahum humurun mustanfiratun
Translation: ඔවුන් තැති ගත් බූරුවන් මෙනි.
فَرَّتۡ مِن قَسۡوَرَةِۭ ﴿51﴾فَرَّتۡ مِن قَسۡوَرَةِۭ
Transliteration: Farrat min qaswaratin
Translation: සිංහ ගොදුරින් පලා යන (වන සතුන් මෙනි).
بَلۡ يُرِيدُ كُلُّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ أَن يُؤۡتَىٰ صُحُفٗا مُّنَشَّرَةٗ ﴿52﴾بَلۡ يُرِيدُ كُلُّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ أَن يُؤۡتَىٰ صُحُفٗا مُّنَشَّرَةٗ
Transliteration: Bal yureedu kullu imriin minhum an yuta suhufan munashsharatan
Translation: එසේ නොව දිගු හරින ලද පත්‍රිකාවන් තමන්ට ද දෙනු ලැබිය යුතු යැයි ඔවුන් අතුරින් සෑම කෙනෙකුම අපේක්ෂා කරනු ඇත.
كَلَّاۖ بَل لَّا يَخَافُونَ ٱلۡأٓخِرَةَ ﴿53﴾كَلَّاۖ بَل لَّا يَخَافُونَ ٱلۡأٓخِرَةَ
Transliteration: Kalla bal la yakhafoona alakhirata
Translation: එසේ නොව ඔවුන් මතු ලොව පිළිබඳ බිය නොවෙති.
كَلَّآ إِنَّهُۥ تَذۡكِرَةٞ ﴿54﴾كَلَّآ إِنَّهُۥ تَذۡكِرَةٞ
Transliteration: Kalla innahu tathkiratun
Translation: එසේ නොව නියත වශයෙන්ම එය උපදෙසකි.
فَمَن شَآءَ ذَكَرَهُۥ ﴿55﴾فَمَن شَآءَ ذَكَرَهُۥ
Transliteration: Faman shaa thakarahu
Translation: එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එයින් උපදෙස් ලබත්වා!
وَمَا يَذۡكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ هُوَ أَهۡلُ ٱلتَّقۡوَىٰ وَأَهۡلُ ٱلۡمَغۡفِرَةِ ﴿56﴾وَمَا يَذۡكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ هُوَ أَهۡلُ ٱلتَّقۡوَىٰ وَأَهۡلُ ٱلۡمَغۡفِرَةِ
Transliteration: Wama yathkuroona illa an yashaa Allahu huwa ahlu alttaqwa waahlu almaghfirati
Translation: අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුහු උපදෙස් නොලබති. ඔහු බැතිමත්කම ලබන්නට සුදුස්සාය. එමෙන්ම සමාව දායාද කරන්නට ද සුදුස්සාය.
Transliteration source: English Transliteration by Tanzil. Used under Tanzil's non-commercial terms; see the source and latest updates at Tanzil. Tanzil translation download